Super Nani (2014) Sinhala Subtitles


Super Nani (2014) Sinhala Subtitles
Add to Favorites
Super Nani (2014) Sinhala Subtitles (125 min 56 sec)
05-15-2015 at 09:37 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 83 - Views: 18376



Tags:


උපසිරැසි ගැන්වීම: Video Srilanka




  1. Most Popular Subtitles of this Contributor




තවත් අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්න ලැස්තිය... කතාව ගැන කියනවා නම් බාරති කියන්නේ දරුවන් තිදෙනෙක් ගේ අම්මා කෙනෙක් ඇය සැමියාට දරුවන්ට වෙන්න ඕන යුතුකම් හැම දෙයක්ම අකුරටම ඉටු කරනවා. නමුත් ඇයට තමන්ගේ දරුවන්ගෙන් වත් ලොකු පුතා විවාහ වෙලා ඉන්න ලේලිය ගෙන් වත් අඩුම ගානේ තමන්ගේ සැමියා ගෙන් වත් හොදක් අහන්න ලැබෙන්නේම නෑ. ඇය කරන හැම දෙයකටම ඔවුන් වැරැද්දක් කියන්නමයි බලාගෙන ඉන්නේ... ඇය කරන කැප කිරිම් ගැන කාටවත් වගේ වගයක් නැ. බාරති ගේ ලොකු දුවගේ මුණුබුරා ඒ වගේම මේ චිත්‍රපටියේ කතා නායකයා වෙන මාන් ඇමරිකාවේ ඉදලා තමන්ගේ ආත්තම්මාව බලන්න එන්නේ මේ අතර වාරයේදි තමයි...ඔහු දකිනවා තමන්ගේ ආත්තම්මට සියාත් එතකොට එයාගේ දරුවන්වත් සලකන්නේ නෑ කියලා. මේ ගැන මාන් ට ගොඩක් දුක හිතෙනවා. මාන් පැලැන් එකක් ගහනවා මේ සේරම වෙනස් කරන්න පුලුවන් වෙන විදියේ...පවුලේ හැමෝටම බාරති ගේ අගය දැනෙන විදියට...ඒ වගේම අහිංසකව හැම වැරැද්දක්ම හැම බැනුමක්ම අහගෙන ඉන්න අහිංසක බාරතීව මන් වෙනස් කරනවා දරුණු කෙනෙක් වෙන විදියට...ඒ කොහොමද කියලා චිත්‍රපටිය බැලුවොත් දැනගන්න පුලුවන් වේවි.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
1GB Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment