Kismath (2016) සිංහල උපසිරැසි සමඟින්


Kismath (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kismath (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
11-21-2016 at 12:19 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 34 - Views: 33247



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





වයසින් වැඩි ගැණු ළමයෙක්ටයි වයසින් බාල පිරිමි ළමයෙක්ටයි ආදරෙන් බැඳෙන්න පුලුවන්ද? ඒකත් වෙනස් ආගම දෙකක කුල දෙකක දෙන්නෙක්ට?ආදරේට ඕවා එතරම් දේවල් නෙමෙයි කියල සමහරු කියයි. ඔබගේ හා මගේ අදහස කොහොම වුනත් අද මම ගෙනාව සිනමා පටයේන් කියවෙන්නේඅන්න එහෙම කතාවක් ගැන. Shane Nigam සහ Shruty Menon දේපල රංගනයෙන් දායක වෙන මේ කතාව IMDb 7.0 අගයක් අරන් තියෙනවා.

ඉර්ෆාන් කියන්නේ වයස 23ක මුස්ලිම් කොල්ලෙක් දවසක් එයා පල්ලියට යද්දී වයසක ගැහැණු කෙනෙක්ව එයාගේ බයික් එකට හැප්පෙනවා.ඒ ගෑනු කෙනාගේ දුව තමා අනීතා කියන්නේ එයාගේ වයස 28 වෙනවා. කොහොම වුනත් මෙයාල දෙන්න විටෙන් විට හමුවීම් නිසා ආදරෙන් බැඳෙනවා. හැබැයි දෙන්නම වෙනම ආගම් දෙකක කුල අතින් වෙනස්ම අය නිසා කොල්ලගේ ගෙදරින් කැමති වෙන්නේ නැහැ.මොකද එයාල ටිකක් පොහොසත් පවුලක අය. ඉතින් මේ කොල්ලයි කෙල්ලයි පොලිස් ආරක්ෂාව පිට විවාහ වෙලා ජිවත් වෙන්න කියල හිතාගෙන දවසක් පොලිසියට යනවා. ඊටපස්සේ මොකක්ද වෙන්නේ කියල චිත්‍රපටය බලලා දැනගන්න. මම ඔක්කොම කියල වැඩක් නැහැනේ. ඉර්ෆාන් අනීතා එකතු වෙයිද? නැත්නම් වෙන් වෙලා යයිද? සැබෑ ජිවිතේ ප්‍රශ්න වලදී අපි මොනතරම් අසරණ වෙනවද කියල තේරුම් ගන්න හැකිවෙයි ඔබට.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment