Priceless (2016) සිංහල උපසිරැසි සමඟින්


Priceless (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Priceless (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 29 sec)
02-25-2017 at 09:01 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 31 - Views: 24031



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.







අද මම ඔයාලට අරන් ආවේ 2016 අවුරුද්දේ ආව ඉංග්‍රීසි චිත්‍රපටියක් අරන්. නමින්ම ගොඩක් අය දන්නවා ඇති.Joel Smallbone, Bianca A. Santos මෙන්ම Amber Midthunder ප්‍රධාන චරිත රඟපානවා.IMDb 5.8 අගයක් ලැබිලා තියෙන romantic, drama ගණයට අයිතියි.

කතාව දිහාට ගිහින් බැලුවොත් ජේම්ස් කියන්නේ තමන්ගේ බිරිඳ නැතිව පොඩි දුවෙක් එක්ක තනි වුන කෙනෙක්.ඇත්තටම එයා ළඟ එයාගේ දුවවත් නැහැ. දුව ඉන්නෙත් ජෙම්ස්ගේ අම්ම ළඟ. ජේම්ස් කරන්නේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන එක ට්‍රක් එකකින්.එයා ඒක හරිම සරල දෙයක් කියල හිතාගෙන තමා වැඩේ කරගෙන යන්නේ. මොකද එයා කරන්නේ ට්‍රක් එක පදවාගෙන නියමිත තැනට යන එක විතරක් නිසා.ඒත් දවසක් දා වෙන පොඩි සිදුවීමකින් ලොකු පෙරලියක් වෙනවා ජෙම්ස්ගේ ජීවිතේට.ඇත්ත ආදරය කියන්නේ මේක නෙමෙයිද කියල ඔයාලට වුනත් තේරේවි මේ කතාව බැලුවොත්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම Bluray හා WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB BRRIP Direct Link File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB BRRIP Direct Link File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment