Wild Things 2 (2004) (+18) Sinhala Subtitles


Wild Things 2 (2004) (+18) Sinhala Subtitles
Add to Favorites
Wild Things 2 (2004) (+18) Sinhala Subtitles (89 min 05 sec)
06-02-2014 at 07:12 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 43 - Views: 10681



Tags:


උපසිරැසි ගැන්වීම: The New Folder




  1. Most Popular Subtitles of this Contributor




ඔන්න එහෙනම් අපි කලින් ලබාදුන්න චිත්‍රපටියේ දෙවැනි චිත්‍රපටියටයි මේ එන්නේ. කතා දෙකේ ලොකු සම්බන්ධයක් කියලා නැහැ. එත් ඔයාලා පලවෙනි එකේ ඉදලා බලන් එනවා නම් කතාව ගැන දැනුමක් ගන්න පුලුවන් වේවි. මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ කලින් චිත්‍රපටිය නිකුත් වෙලා හරියටම වසර 6කට පස්සේ. මේකත් කලින් චිත්‍රපටිය වගේම erotic thriller ගණයට වැටෙන චිත්‍රපටියක්.මේ වගේ චිත්‍රපටි ඉතින් ටිවි එකේ බලන්න බැරි එකේ ඔයාලාට මෙහෙම හරි අපිට අරන් එන්නයි උවමනා උනේ.මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Susan Ward, Leila Arcieri, Isaiah Washington, Michael Chieffo, හා Linden Ashby රංගණයෙන් දායකත්වය දක්වනවා. මේ සමහර අයගේ මුණු මේ කාලේ අලුත් උනාට දැන් කාලේ චිත්‍රපටිවල නම් ඔයාලාට දකින්න පුලුවන්.2වැනි චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් මිලියන 70ක් වෙනුවෙන් මිනිස්සුන්ට මොන තරම් දෙවල් කරන්න පුලුවන් වේවිද? හොදම යාළුවෝ පවා හතුරු වෙන්න පුලුවන් නේද? ඕනම නම් මනුස්සයෙක් උනත් මරලා දාන්න පුලුවන් වේවි නේද? මේ චිත්‍රපටිය ගෙතෙන්නේ මිලියන 70ක් වෙනුවෙන් සිදුවෙන සිදුවිලි දාමයක් හරහා තමයි.එහෙනම් වැඩිය කියන්න ඕන නැහැ චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ. එහෙනම් තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ The New Folder විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment