3 Days to Kill (2014) Sinhala Subtitles


3 Days to Kill (2014) Sinhala Subtitles
Add to Favorites
3 Days to Kill (2014) Sinhala Subtitles (125 min 24 sec)
05-11-2014 at 08:11 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 42 - Views: 8110



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක හා නවීන් රන්දික






ඔන්න ඉතින් අද අරගෙන ආවා අලුත්ම චිත්‍රපටයක් මේ අවුරුද්දේ තමා නිකුත් වුනේ ඉතින් අරන් එන්න නම් පරක්කු වුනා එකට සමාවෙන්න !! නවීන් අයියා නම් මේකේ එයාගේ කොටස ඉවර කරලා දැන් දවස් දෙකක් පමණ වෙනවා ...මම නිසා සිද්ද උණු ප්‍රමාදය නිසා තමයි මෙච්චර කල් ගියේ ඉතින් .. හරි දැන් අපි කතාව දෙස හැරෙමු ඉතින් මේ කතාව දිවයන්නේ CIA වලින් ඉවත් වුනු නිලධාරියෙක් වටා ඉතින් ඊට පස්සේ මොහුව රහස් මෙහෙයුමකට එක්කහු කරගන්නවා . ඉතින් ඒ වගේම මොහුගේ පවුලේ අයද සම්බන්ධ කරලා මේ සලරුව ලස්සන විදිහට දිව යනවා ඉතින් බැලුවේ නැති අය ඉන්නවනම්
බලන්න ..අපි චරිත දෙස බලමු

Kevin Costner as Ethan Renner
Amber Heard as Vivi Delay, one of the CIA's elite assassins
Hailee Steinfeld as Zoey Renner, Ethan's estranged sixteen-year old daughter
Connie Nielsen as Christine Renner, Ethan's ex-wife[9]
Richard Sammel as the Wolf, arms trafficker
Eriq Ebouaney as Jules, an African man whose family squats in Ethan's apartment
Tómas Lemarquis as the Albino, the Wolf's lieutenant

අධ්‍යක්ෂණය MCG ගෙන් ඒ වගේම මේ කතාව තිර රචනය සිද්ද වෙලා තියෙන්නේ LUC BeSSON ගෙන් ඉතින් ගොඩක් ප්‍රසිද්ද අයගෙන් තමා මේ චිත්‍රපටය හැදිලා තියෙන්නේ .. imdb හි 6.2 අගයක් ලබාගන්න හැකි වෙලා තියෙනව ඉතින් නැවතත් නවීන් අයියට ස්තුති වෙනවා ඉතින් හැකිනම් අදහසක් දක්වලා යන්න !! හැමෝටම ජයවේවා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 860MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
850MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 860MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලාන් මේනක හා නවීන් රන්දික විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment