Ex Machina (2015) Sinhala Subtitles


Ex Machina (2015) Sinhala Subtitles
Add to Favorites
Ex Machina (2015) Sinhala Subtitles (124 min 56 sec)
05-31-2015 at 10:24 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 40 - Views: 14728



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රවීන් විනයකාන්ත පෙරේරා



  1. Most Popular Subtitles of this Contributor





තවත් උපසිරැසි නිර්මාණයක් අරගෙන එන්නයි සුදානම 2015 අප්‍රේල් 15 වැනිදා ලොව පුරා තිරඟත විම ආරම්භ කල මේ චිත්‍රපටියට ලැබි ඇති IMDB අඟය 7.6 වෙනවා.Alex Garland විසින් අධ්‍යක්ෂනය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Alicia Vikander,Domhnall Gleeson,Oscar Isaac දායක වෙනවා.කෘතිම බුද්ධියක් ඇසුරින් නිර්මාණය කර ලද රොබෝවෙක් ගැන තමයි කතාවෙන් කියවෙන්නේ...කතාව ගැන පොඩි හැදින්විමක් කලොත්..නේතන් තමයිකෘතීම බුද්දියේ නිර්මාතෘ වෙන්නේ...එයා මෙහෙම නිර්මාය කරන්නේ ගැහැනු කෙනෙක්ව,ඒකට ඔහු ඒව කියල නම් කරනවා. එයා මේ ගැන පරීක්ශා කරන්න කේලබ් කියල තරුන කොල්ලෙක් ගෙන්නගන්නවා...මාර වැඩේ කියන්නෙ මේ කොල්ල මේ නිපදවපු කෘතීම බුද්ධියට ආදරේ කරන්න පටන් ගන්නව. කොල්ල ඇත්තටම ආදරේ කලත් අවසානයේ වෙන්නේ අපි කවුරුත් හිතපු නැති දෙයක්. ඒ ටික ඔයාලම බලන්නකො තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙන තුරු සමුගන්නවා


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
670MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රවීන් විනයකාන්ත පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment