Mili (2015) සිංහල උපසිරැසි සමඟින්


Mili (2015) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mili (2015) සිංහල උපසිරැසි සමඟින් (125 min 31 sec)
11-02-2016 at 11:52 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 27 - Views: 28372



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මිලි කියන්නේ තනිකමෙන් ජිවත් වෙන තරුණියක්. වැඩිය කවුරුවත් ආශ්‍රය කරන්නේ නැහැ. එයා පොඩි කාලේ ඉඳන්ම එහෙමයි. ටික අසුබවදියි දැක්මක් තියෙන්නේ.ඒක හැබැයි එයාගේ විතරක් නෙමෙයි.ඔබෙයි මගෙයි තවත් මේ සමාජයේ බොහෝ දෙනෙක් මුහුණපාන ගැටළුවක්. එයාට මේ ප්‍රශ්නවලින් මිදෙන්න තව කෙනෙක් එයාට උදව් කරනවා. ඒ තමයි නවීන්. ඉතින් මිලි ප්‍රශ්නවලින් මිදෙනහැටි බලන්න මම ඔයාලට මේ සිනමාපටය බලන්න කියල කියනවා.

IMDb 5.9 අගයක් ගත්ත මේ මලයාලම් චිත්‍රපටය මගේ 5 වෙනි උපසිරසියද වෙනවා. රංගනයෙන් Amala Paul සහ Nivin Pauly ප්‍රධාන චරිත කරනවා.ඇත්තටම මටත් මේ කතාවෙන් යමක් හිතන්න තිබුනා. ඉතින් මේ වගේ චිත්‍රපටයකට උපසිරස කරන්න අවස්ථාව දුන්න අපේ දර්ශන අයියටත් ස්තුති කරමින්ත වත් උපසිරසකින් හමුවෙන තුරු මම සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment