Samsaaram Aarogyathinu Haanikaram (2014) සිංහල උපසිරැසි සමඟින්


Samsaaram Aarogyathinu Haanikaram (2014) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Samsaaram Aarogyathinu Haanikaram (2014) සිංහල උපසිරැසි සමඟින් (125 min 08 sec)
11-08-2016 at 10:50 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 47 - Views: 27424



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





වැඩිය කතා කරන එක නම් සෞඛ්‍යට හොඳ නැහැ. අන්න ඒක තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ටිකක් විහිලුවට බර කතාවක් වුනත් යමක් ගන්න පුළුවන් අපිට. IMDb 6.9 අගයක් ගත්ත මේ මලයාලම් සිනමා පටය මගේ 6 වෙනි උපසිරස වෙනවා.නළුනිලියෝ විදිහට Dulquer Salmaan සහ Nazriya Nazim ප්‍රධාන චරිත වලට රඟපානවා. අරවින්ද් කියන්නේ ගෙයින් ගෙට ගිහින් වෙළඳාම කරන කොල්ලෙක්. එයාගේ ලොකුම ආසාව තමයි R.J කෙනෙක් වෙන එක. අන්ජනා කියන්නේ දොස්තරවරියක්. මෙයාල හැමෝම ඉන්නේ කේරලයේ තෙන්මාලාවල. ඔහොම ඉන්නකොට කතා කරන්න බැරිවීමේ රෝගයක් මේ පළාතේ බෝ වෙනවා.ඉතින් ඔයාල බලන්නකෝ මේ කතාවේ අන්තිමට කාටද කතා කරන්න බැරි වෙන්නේ කියල.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
800MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


800MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment