Shajahanum Pareekuttiyum (2016) සිංහල උපසිරැසි සමඟින්


Shajahanum Pareekuttiyum (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Shajahanum Pareekuttiyum (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
11-16-2016 at 08:40 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 32 - Views: 27442



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද මම ගෙනෙන්නේ මගේ 7වෙනි උපසිරැසිය. මේකත් අලුත් මලයාලම් සිනමා පටයක් තමා.ගොඩක් ගැඹුරු අදහසක් නැති ටිකක් විහිලුවට බර ආදර කතාවක් කියන්න පුළුවන් මේ කතාව. Amala Paul, Jayasurya සහ Kunchacko මෙහි ප්‍රධාන චරිත රඟපානවා.

කතාව ගැන කිව්වොත් ජියා කියන ගැහැණු ළමයා අනතුරකට මුහුණ පානවා. ඒකෙන් පස්සේ එයාට Amnesia කියන රෝගතත්වය ඇති වෙනවා. හැබැයි එයා ඒ ගැන දන්නේ නැහැ සිහිය ආවට පස්සේ. රවී කියන්නේ ජියාට බන්දවන්න ඉන්න කෙනා.ඒ වගේම ප්‍රින්ස් සහ ප්‍රනාව් කියල දෙන්නෙකුත් කියනවා ජියා එයාගේ පෙම්වතිය බව. ඉතින් මෙතන ඇත්ත මොකක්ද? ජියාට මතකය ඇත්තටම නැති වෙලාද? කවුද ජියාගේ ඇත්තම පෙම්වතා? ඕවාට උත්තර දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

-මම කැමතියි ආපහු අපි දෙන්නගේ මතකය මකලා දාල නැවත අඳුරන්නේ නැති අය වගේ හමුවෙන්න,
මොකද එතකොට අපිට පුළුවන් ආයෙමත් අලුත් මතක එක්ක ආදරෙන් බැඳෙන්න-




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment