Kadalai (2016) සිංහල උපසිරැසි සමඟින්


Kadalai (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kadalai (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
12-12-2016 at 09:44 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 26 - Views: 37429



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






අද නිවාඩු දවසක් උන නිසා හිතුවා තවත් දමිළ චිත්‍ර‍පටියක් අරන් එන්න. ඒකට මං තොරගත්තේ IMDb 5.4 අගයක් ගත්ත චිත්‍ර‍පටියක් මෙම දමිල සිනමා පටයේන් කියවෙන්නේ කෘෂිකාර්මික ගොවියා අද සමාජයේ මුහුණ දෙන ගැටළු ගැන. නළුනිලියෝ විදියට Ma Ka Pa Anand, Aishwarya Rajesh රංගනයෙන් දායක වෙනවා. තරුණයෙක් ඉන්නවා එයාගේ තාත්ත ගොවියෙක් වුනාට මෙයා නම් කැමති නැහැ තාත්ත වගේම වගාවන් කරගෙන ජිවත් වෙන්න. ඒ අතර තවත් ධනවත් ව්‍යපාරිකයෙකු ගමට එනවා ගමේ තියෙන ඉඩම් ටික ගොවියෝ රවටලා මිලට අරන් ගොඩනැගිලි හදලා බිස්නාස් කරන්න හිතාගෙන. ඒ අතර අර තරුණයා දවසක් හොකි මැච් එකක් බලන්න ගිහින් හිත යනවා තරුණියකට... ඉතින් එක පැත්තකින් මේ අයගේ ආදර කතාව ගලාගෙන යනවා. අනික් පැත්තෙන් අර ගමේ ඉඩම් ටික ගන්න ආපු බිස්නස්කාරයා ගමේ මිනිස්සුන්ව රවට්ටන විදිය ගලාගෙන යනවා. කොහොම හරි යම් සිදුවිමක් නිසා අර මං කිව තරුණයා මේ ව්‍යාපාරිකයාට එරෙහිව හඬක් නගන්න පටන් ගන්නවා.කතාව මෙතැනින් නවත්වන්නම්... සබ් එක දාලා මහන්සි නිසා එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment