Sahasam Swasaga Sagipo (2016) සිංහල උපසිරැසි සමඟින්


Sahasam Swasaga Sagipo (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sahasam Swasaga Sagipo (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
08-06-2017 at 11:13 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 10 - Views: 38806



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම



Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද මං ආවේ අවූරුද්දකුත් සති ගානක් වෙන මගේ සිංහල උපසිරස ජිවිතේ 50 වෙනි කඩයිමත් අරගෙන.මේ වෙලාවේ මෙතරම් දුරක් මට එන්න ලැබෙන්න හේතු වුන අය විදියට සුම් එකේ ඇඩ්මින්( කිසිදාක සබ් එකක් පරක්කු වුනා කියල දොසක් නොකියන) දර්ශන අයියව මුලින්ම මතක් කරන්න ඕනි. තව සබ්වලට ටයිම්ලයින් හදන්න කියා දුන්නු නවීන්, ඒ වගේම තව තව උදවු කරපු යාළුවො මතක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මගේ පවුලේ අය වගේම අපේ උපසිරස බාගත කරගෙන ගුණ දොස් කියල යන ඔයාලට ගොඩක් ස්තුතියි කියනවා.

ඇත්තෙන්ම මේක නෙමෙයි 50ට දෙන්න හිටියේ. ඒත් හිතාගෙන හිටිය චිත්‍රපටිය තාම තිරගත වුනේ නැහැ. ඒත් එහෙම කියල මේක නොබලා ඉන්නෙපා. මොකද තෙලුගු ආදර කතාවක් මම අද ගෙනාවේ. මාත් පෞද්ගලිකවම ඒ කතාවලට ආස නිසා. රංගනයෙන් Naga Chaitanya, Manjima Mohan අය දායක වෙනවා. IMDb 7.6 අගයකුත් ලැබිලා තියෙනවා.කතාව කිව්වොත් මෙහෙමයි වෙන්නේ. ඔයත් ආසද තමන් ආදරේ කරන කෙනා එක්ක බයික් එකේ road trip එකක් යන්න? කොල්ලෙක් ඉන්නවා තමන්ගේ පලවෙනි ආදරේ වෙන්නේ බයික් එක. එයා කැමති කෙල්ල එක්ක මේ දෙන්නා road trip එකක් යනවා. හැබැයි මෙයාල තාම ආදරේ ප්‍රකාශ කරලා නැහැ. හිතේ විතරයි තියෙන්නේ. ඒ යන අතර මඟදී එයාලව ට්‍රක් එකක හැප්පිලා අනතුරක් වෙනවා. එයින් පස්සේ මොකෝ වෙන්නේ කියල අරන් බලන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

[/CENTER]
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment