Veera Bhoga Vasantha Rayalu (2018) සිංහල උපසිරැසි සමඟින්


Veera Bhoga Vasantha Rayalu (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Veera Bhoga Vasantha Rayalu (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
01-16-2019 at 11:39 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 24 - Views: 22690



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





තවත් තෙලෙඟු සිනමා නිර්මාණයක් අරන් තමයි ඔයාලව හම්බවෙන්න ආවේ... මේ චිත්‍ර‍පටිය ත්‍රීලර් චිත්‍ර‍පටි රසිකයන්ට නම් වඩාත් ගැලපේවි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Sree Vishnu,Nara Rohit,Shriya Saran හා Sudheer Babu රංඟනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂණය Indrasena R ගෙනි. මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ ඔක්තොම්බර් මස 26 වැනිදායි... ඒ වගේම මේ චිත්‍ර‍පටිය ත්‍රීලර් වර්ඟිකරණයට අයත් වෙන නිසාමද දන්නේ නැහැ කිසිම ගීතයක් චිත්‍ර‍පටියේ ඇතුල් වෙන්නේ නම් නැහැ...

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එහෙම මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ වෙනස් වෙනස් සිදුවිම් තුනක්.. පළවෙනි සිදුවිම තමයි පොඩි ළමයෙක් ඇවිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දානවා... ඒ තමන්ගේ දෙමව්පියන් සේරම සමඟින් එක රෑයකින් මුළු නිවසම අතුරුදහන් වෙලා ගියා කියලා... දෙවැනි සිදුවිම කොළඔ සිට ඉන්දියාව බලා ගුවන්ගත වුන ප්‍ර‍සිද්ධ නළු නිලියන් පිරිසක් රැගත් ගුවන් යානාවක් මඟින් 300ක් සමගින් හිටි හැටියේ අතුරුදහන් වෙනවා. තුන්වැනි සිදුවිම තමයි නඟරයේ ගැණු ළමයි එකිනෙකා අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. මේ තුනම අභිරහස් ලෙස අතුරුදහන් විමේ සිද්ධි... කොහොම හරි ඉන්දියානු හා ලංකාවේ හමුදාව එකතු වෙලා මේ අතුරුදහන් විමේ ගුවන් යානාව හොයන්න ගන්නවා... ඒ එක්කම මේ යානාව ගැන කියලා දිනක් පොලිසියට ඇමතුමක් ලැබෙනවා... එතැනින් එහාට මොනා වේවිද.... ඉහත සිදුවිම් සියල්ල එකම සිද්ධියක අතුරුප්‍ර‍තිඵල කියලා පොලිසියට පොඩි ඔත්තුවක් ලැබෙන්නෙත් මේ අවස්ථාවේදි තමයි..... ඉතින් අර ආව ඇමතුමෙන් කිව්වේ මොකක්ද? මේ අතුරුදහන් විමේ සිද්ධි තුනටම සම්බන්ධ සිදුවිම මොකක්ද? මේවා දැනගන්න ඔබට බාරයි....එහෙනම් සමුගන්නවා තවත් හොද චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment