I Spit On Your Grave [2010] (+18) Sinhala Subtitle


I Spit On Your Grave [2010] (+18) Sinhala Subtitle
Add to Favorites
I Spit On Your Grave [2010] (+18) Sinhala Subtitle (118 min 00 sec)
07-24-2013 at 07:38 PM
Uploaded by HEDZ

Rating: 4 after 3 votes

English Movies
Favorites: 99 - Views: 9208



Tags:


උපසිරැසි ගැන්වීම: Ashan Shamalith Rathnaweera



  1. Most Popular Subtitles of this Contributor








"සමහර අපරාධ ගොඩක් සාහසිකයි, ඒත් ඔබ බේරුනොත් ඔබේ එකම අරමුණ අනුකම්පා විරහිත​
පළිගැනීම විතරමයි" - I Spit On Your Grave -
Sarah Butler විසින් ප්‍රධාන චරිතයට පණ පොවන , Steven R. Monore විසින් අධ්‍යක්‍ෂණය කරපු
I Spit On Your Grave ෆිල්ම් එක​ IMDb 6.2 වාර්තා කරල තියෙනවා.Crime,Horror,Thriller ඇතුලත් වෙලා තියෙන මේ ෆිල්ම් එකේ විශේෂ වේශනිරූපණ ප්‍රයෝග Jason Collison සහ​ Jason Collisonවිසින් ඉතාමත් තාත්වික විදියට​ ඉදිරිපත් කරලා තියෙනවා.චරිත සුළු සංඛ්‍යාවක් විතරක් පාවිච්චි කරත් ඇඟට වදින්න ​තරම ෆිල්ම් එක​ Direct කරලා තියෙනවා.කෙටියෙන්ම කිව්වොත් අද කාලෙට ගැලපෙන පට්ට Storyය​ක් කතාව ගෙතෙන්නෙ හුදකලා ගමකට එන ලේඛිකාවක් වටෙයි,හැම තැනකම වගෙත් මේ ගමෙත් අධමයො රංචුවක් ඉන්නවා.මේ ගමට එන මේ කෙල්ලට කෙල හලන මුන් අතරට පුරුදු විදියට රාජ්‍ය නිළධාරියෙකුත් එකතු වෙනවා.ඊට පස්සෙ හැම දෙයක්ම වෙන්නෙ ස්ත්‍රීයකගේ පෞද්ගලිකත්වය අමු අමුවේ විනාශ කරන විදියටයි So,මේක ටිකකක් තනියම බැලුවොත් හොඳයි :-) ) අවසානයේ කෙල්ල උන්ගෙන් තමන්ගෙ ජීවිතය විතරක් බේර ගන්නවා
අවසානය වෙන්නෙ වනචාරින්ගේ දුක්මුසු මරණය විතරයි,කෙල්ලෙක්ට තමන් ගේ පෞද්ගලිකත්වය සාහසික විදියට විනාශ කරාමදැනෙන වේදනාව උන්ව මරන මිලේච්ඡත්වයෙන් අපිට ප්‍රේක්‍ෂකයාට යාවජීව කරන්න අධ්‍යක්‍ෂකයා වගේම රචකයාත් විශිෂ්ඨ උත්සාහයක් දරලා තියෙනවා බලන්න "මම උඹේ මිනී වලට පවා කෙළ ගහනවා" යනුවෙන් දරුණු නමක් තබන්න ඇත්තේද ඒ නිසා වෙන්න ඇති.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
340MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Ashan Shamalith Rathnaweera විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment