The Great Beauty (2013) Sinhala Subtitles


The Great Beauty (2013) Sinhala Subtitles
Add to Favorites
The Great Beauty (2013) Sinhala Subtitles (132 min 09 sec)
03-09-2014 at 10:58 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Various Movies
Favorites: 72 - Views: 7762



Tags:


උපසිරැසි ගැන්වීම: Video Srilanka Team




  1. Most Popular Subtitles of this Contributor







අද ඔන්න අද අරගෙන ආව චිත්‍රපටිය මෙවර Oscar සම්මාන උලේලේදි හොදම විදේශිය භාෂා චිත්‍රපටිය (Best Foreign Language Film of the Year)ලෙස සම්මන ලැබුනු චිත්‍රපටියයි.මීට අමතරව මේ චිත්‍රපටිය විසින්
  • Golden Globes, USA 2014
  • BAFTA Awards 2014
  • Bodil Awards 2014
  • Broadcast Film Critics Association Awards 2014
  • César Awards, France 2014
  • Dallas-Fort Worth Film Critics Association Awards 2013
යන සම්මාන උලේලවල් සියල්ලගේම හොදම විදේශිය භාෂා චිත්‍රපටිය ලෙස සම්මානය ලබාගෙන තිබෙනවා.

මේ චිත්‍රපටිය ගැන විස්තර කරන්න නම් ටිකක් අපහසු කරුණක්. ටිකක් සම්භාව්‍ය ගනයට වැටෙන චිත්‍රපටියක් ලෙස හදුන්වන්නත් පුලුවන්.ඒ නිසා මෙහෙම විස්තරේ කියන්නම් කෝ..අපේ ජිවිත කාලයේ විවිධ සිතුවිලි යම් යම් වෙලාවන් වලදි අපි ක්‍රියාවට නං වනවා. සමහර විට ඒ දේවල් වලින් පස්සේ අපිට ඉතුරු වෙන්නේ කලකිරීම සහ, තෙහෙට්ටුව විතරයි. ජිවිතයට වෙලාවකට මයාවක් වගේ එය ජීවයෙන් මරණයට අපව රැගෙන යනවා.මේ ලොකේ ජනතාව, සත්තු, නගර,මවාගත් සියලූදේම හරියට නවකතාවක් නැතිනම් ප්‍රබන්ධ කතාන්දරයක් වගේ ඇතැම් විට කියවා අවසන් වු පසු ඔබටම සිතන්න දෙයක් ඉතුරු කරයි..

ඔය චිත්‍රපටිය ගැන පොඩියට කියන්න පුලුවන් උන දෙයක්.මිට වඩා අපි අර්ථකතනයක් දෙනවාට වඩා ඔබම මේ නිර්මාණය රසවිදින්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුභ දවසක් වේවා!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 630MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
630MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 630MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment