Love Games (2016) සිංහල උපසිරැසි සමගින්


Love Games (2016) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Love Games (2016) සිංහල උපසිරැසි සමගින් (125 min 10 sec)
06-02-2016 at 07:56 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 109 - Views: 53365



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



තවත් නිකුත් උන අලුත් හින්දි චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ... මේකේ පුර්ව ප්‍ර‍චාරක පටය නිකුත් උන විගසම මං සබ් කරන ලිස්ට් එකට දාගත්තා. මොකද මේ වගේ චිත්‍ර‍පටිවලට මං උපසිරැසි කරන්න කැමැති නිසා. මේක ඇවිල්ලා ටික කාලයක් උනත් සබ් දෙන්න පරක්කු උනේ මේ දවස් වල තිරයෙන් පිටුපස ඉදලා පලවෙනි උපසිරැසි වලට මහන්සිවෙන නිසා.

මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Vikram Bhatt විසින්. ඔහු ගැන ඉතින් කියන්න උවමනා නැහැ නේ. හින්දි චිත්‍ර‍පටි රසිකයෙක් නම් අනිවාර්යෙන් මොහුගේ එක චිත්‍ර‍පටියක් හරි ඔබ නරඔලා ඇති. ඒ වගේම මේකේ බර පැන දරලා තියෙන්නේ Mahesh Bhatt විසිනි... ප්‍ර‍ධාන නළු නිලියන් ලෙස Patralekha,Tara Alisha Berry,Gaurav Arora රංඟනයෙන් දායක වෙනවා. මෙතැනින් Patralekha විසින් රඟපාපු City Lights චිත්‍ර‍පටිය නම් ඔබ නරබලා ඇති. කතාව ගැන කියනවා නම් රමෝනා කියන්නේ සෙල්ලක්කාර තරූණියක්. චිත්‍ර‍පටිය ආරම්බයේදිම ඇයගේ සැමියා මිය යනවා. ඔහු මිය යනවාද නැත්නම් හිතාමතාම මරලා දැම්මාද කියලා චිත්‍ර‍පටිය බලද්දි දැනගන්න පුලුවන්. සමිර් කියන්නේ මේ රමෝනාගේ යාළුවා. මොවුන් දෙන්නා බොහෝම ලගින් ආශ්‍ර‍ය කරනවා. තමන්ගේ ආශාවන් ඉටු කරගන්න. රමෝනා හා සැම් ලව් ගේම්ස් කියන පොතේ තිබ්බ සෙල්ලමක් කරනවා. මේක හරි සරලයි. පාටි එකකට මේ දෙන්නාම යනවා එකිනෙකාව හඳුනන්නේ නැති විදියට. එහෙම ගිහින් ඒ පාටියේ ඉන්න ආදරණියම කපල් එක තොරාගන්නවා. එහෙම තෝරගෙන රමෝනා උත්සහා කරනවා ඒ පිරිමි පුද්ගලයාව ඇය කෙරෙහි නම්ම ගන්න .... එතකොට සමීර් උත්සහා කරනවා ඒ ගැණු කෙනාව කොහොම හරි අල්ලගන්න. එහෙම යාළු කරගන්න පුලුවන් උන මුල්ම කෙනා තරඟයෙන් දිනනවා. මේක සමීර් හා රමෝනා බොහෝම ජයටම කරගෙන යනවා. කොහොම හරි මේක කරගෙන යද්දි තමයි විවාහ වෙලා ඉන්න අලිෂාව සමීර්ට හමුවෙන්නේ... එතැනින් එහාට තමයි කතාව අනික් පැත්ත පෙරලෙන්න ගන්නේ. වැඩිය ඕනි නැහැ කතාව අරගෙනම බලන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment