12 Feet Deep (2016) සිංහල උපසිරැසි සමඟින්


12 Feet Deep (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
12 Feet Deep (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
07-03-2017 at 07:03 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 16 - Views: 35149



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






කොහොමද කස්ටියට හොදින් ඇති කියලා හිතනවා මේ වතාවේ අරගෙන එන්නේ Thriller ගනයට අයිති ෆිලුමක්... මේක කරමු කියලා බාර දුන්නේ මට අපේ දර්ශන නිශාන්ත මාමා තමයි.. මුලින්ම ට්‍රේලර් එක බලල හිතට අල්ලපු නිසා ෆිලුම කරන්න හිතුනා...

කතාව වෙන්නේ මේකයි සහොදරියෝ දෙන්නෙක් පොදු මහජන පිහිනුම් තටාකයක හිර වෙනවා..හිතන්නකෝ කොහොමද දෙන්නෙක් පිහිනුම් තටාකෙක හිර වෙන්නේ කියලා..ඇත්තම කිව්වොත් මෙයාලා පිහිනුම් තටාකේ ඉන්නකොට දාලා වහනවා නොදැනුවත් කමකින්..මෙයාලා උදව් ඉල්ලලා කෑ ගහනවා ඒත් කවුරුවත් නෑ...පස්සේ එතෙන්ට එනවා මෙයාලට උදව් කරන්න පුලුවන් කෙනෙක්. ඒ එන කෙනා ඇත්තටම උදව් කරයිද? නැත්නම උදව් නොකර ඉදියිද? මෙයාලා දෙන්නට පිහිනුම් තටාකයෙන් ගොඩ එන්න පුලුවන් වෙයිද? ඕවට උත්තර හොයාගන්න ෆිලුම බලන්නම වෙනවා. imdb 6.4 අගයක් ෆිලුම අරගෙන තියෙනවා..ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Matt eskandari විසින්. ඇත්තටම කිව්වොත් හොද ෆිලුමක්..හැමෝටම ෆිලුම බලන්න ආරාධනා කරන ගමන් තවත් ෆිලුමකින් හමුවීමේ බලාපොරොත්තු ඇතුව ගිහින් එන්නම්. ජයවේවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment