Tom Yum Goong 2 Sinhala Subtitles


Tom Yum Goong 2 Sinhala Subtitles
Add to Favorites
Tom Yum Goong 2 Sinhala Subtitles (103 min 11 sec)
01-28-2014 at 09:08 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Various Movies
Favorites: 168 - Views: 11389



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor





හැමදාම අරගෙන එන හොලිවුඩ් බොලිවුඩ් ෆිල්ම් වලට අමතරව, තායිලන්ත ෆිල්ම් එකක් අරගෙන තමයි ආවෙ,Tony Jaa ගෙ Ong Bak ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැතිතරම්නෙ, ඒකෙ ඔයාලට මතක ඇතිනෙ Ong Bak දෙවැනි චිත්‍රපටය විදියට 2005 දි විකාශය වුන The Protector කියන එක, ඒකෙදි වෙන්නෙ කාම් තමන්ගෙ ඇතාව බේරගන්න සටන් කරන එකනෙ, මේපාරත් කාම්ට තම්න්ගෙ ඇතා වන කෝන්ව බේරගන්න දරුණු විදියට සටන් කරන්න සිද්ද වෙනවා. ආත්මාරක්ශක සටන් ක්‍රම පෙන්වන සුපිරි තායි ෆිල්ම් එකක් විදියට මේක හදුන්වන්න පුලුවන්. මේකෙ වැඩිය දෙබස් නෑ, සටන් විතරයි තියෙන්නෙ. තායිලන්තයෙ Cam Rip චිත්‍රපට තහනම් නිසා, මේකෙ අන්තර්ජාලයට මුලින්ම නිකුත්වෙලා තියෙන්නෙ Dvd Rip පිටපත. මේක තායිලන්තයෙ තිරගතවීම ආරම්භ කරල තියෙන්නෙ 2013 ඔක්තෝබර් 23 වෙනිද. Ong Bak බලපු කෙනෙක්නම් මේක නොබල ඉන්නෙ නෑ, මොකද මේක නරඹද්දි එක තත්පරයක්වත් කම්මැලිකමක් ඇති වෙන්නෙ නැහැ කියලා මට සහතික කරන්න පුලුවන්!, වැඩි විස්තරයක් කියන්න නැහැ, මේක ගැන අදහසක් දක්වල යන්න කියන ඉල්ලීමත් එක්ක මම ගිහින් එන්නම් ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
500MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB DVDRIP Direct Links එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


500MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment