Googly (2013) සිංහල උපසිරැසි සමඟින්


Googly (2013) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Googly (2013) සිංහල උපසිරැසි සමඟින් (125 min 53 sec)
11-28-2016 at 11:30 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 32 - Views: 47914



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද මම ගෙනාවේ කන්නාඩ භාෂාවෙන් නිපදවුණ මගේ 9වෙනි උපසිරැසිය. මෙය IMDb 7.4 අගයක් අරන් තියෙනවා.රංගනයෙන් Yash හා Kriti Kharbanda දායකත්වය ලබාදී තියෙනවා.

කතාව කිව්වොත් ශරත් කියන්නේ ගොඩක් ඉගෙන ගන්න දක්ෂ කෙනෙක්. හැබැයි මහා කුපාඩි වැඩ කරන්නේ.එයා ආදරේටයි කෙල්ලන්ටයි කැමති නැහැ. එයාලගේ කොලේජ් එකේ ආර්ථික සමුළුවක් පවත්වන්න හදන්නේ ඉතින් මේකට ස්වාති කියල වෛද්‍ය සිසුවියක් එනවා සහභාගී වෙන්න. හැබැයි ශරත් ඒ කෙල්ලට නම් කැමති වෙනවා.කෙල්ලත් කැමති වෙනවා. කොහොමද කැමති වෙන්නේ කියල ඔයාල බලන්න. හැබැයි දෙන්නට දෙන්නා කැමැත්ත ගැන කෙලින්ම කියන්නේ නැහැ. එක දවසක් දා වෙන සිදුවීමක් නිසා මෙයාල දෙන්නට වෙන්වෙලා යන්න වෙනවා.ඉතින් එයාල දෙන්න ආපහු එකතු වෙයිද කියල ඔයාල බලන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment