Pattam Pole (2013) සිංහල උපසිරැසි සමඟින්


Pattam Pole (2013) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Pattam Pole (2013) සිංහල උපසිරැසි සමඟින් (125 min 07 sec)
02-22-2017 at 10:37 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 26 - Views: 39739



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ජිවිතේ කියන්නේ හරියට සරුංගලයක් වගේ දෙයක්. අන්න එහෙම තේරුමක් තමා මේ සිනමා පටයේ නමෙන් කියවෙන්නේ.Dulquer Salmaan, Malavika Mohanan තමා ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ.IMDb 4.6 අගයක් අරන් තියෙනවා.

රියා හා කාර්තික් කියන්නේ පෙම්වතුන් දෙනේනෙක්. මේ දෙන්නා ආඟම් දෙකක. රියා ක්‍රිස්තියානි කාර්තික් හින්දු. ඉතින් මේ අයගේ සම්බන්ධයට ගෙවල් වලින් අකමැති වේවි කියලා හිතලා මේ දෙන්නා පැනලා යනවා ගෙවල් වලට හොරෙන්. මේ ගැන දෙගොල්ලාන්ගේම දෙමව්පියන් මේක නිසා බොහොම සිත්තැවුලට පත්වෙනවා. මේ අය හිතනවා මේ දෙන්නාව හොයාගෙන නිසිආකාරව කසාද බන්දලා දෙන්න. මොකද ළමයි සතුටින් ඉන්නවා දකින එක තමයි මේ පවුල් දෙකේම කැමැත්ත. කොහොම හරි මේ පැනලා යන දෙන්නාට එක දවසින් දෙන්නාට දෙන්නාව එපා වෙනවා. ආදරය කරා වගේ නෙමෙයි නේ පවුල්කන්න ගියාම. කොහොම හරි ලොකු රණ්ඩුවක් වෙලා ආපහු මේ අය දෙමව්පියන් ගාවට එනවා. මේ දෙගොල්ලන්ගේම දෙමව්පියන් හිතන්නේ ඒ අය ගැන හිතලා දෙන්නා තරහා වෙලා ඇවිත් කියලා. ඉතින් මේ පවුල් දෙකේ තාත්තලා දෙන්නා මේ දෙන්නාව එකතු කරන්න උත්සහා කරනවා. එත් රියායි කාර්තිකුයි දැන් මුණට මුණවත් බලන්නේ නැති තරම් වෛරක්කාරයෝ වෙලා. මේ කතාවේ ඉතුරු ටික දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. බොහෝම විනෝදයෙන් ගෙවන පැය 2ක් වේවි. එහෙනම් තව චිත්‍ර‍පටියකින් හමුවෙමු.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
900MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
900MB DVDRIP Direct Link File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


900MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment