I Know What You Did Last Summer (1997) Sinhala subtitle


I Know What You Did Last Summer (1997) Sinhala subtitle
Add to Favorites
I Know What You Did Last Summer (1997) Sinhala subtitle (98 min 35 sec)
04-22-2014 at 10:17 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 50 - Views: 4408



Tags:


උපසිරැසි ගැන්වීම: නිරෝශන් හේවගේ





  1. Most Popular Subtitles of this Contributor







තවත් ලස්සන චිත්‍රපටයක් අරගෙන තමයි මම ඔයාලව බලන්න ආවෙ. පාසල් අද්‍යාපනය ලබන තරුණයන් දෙදෙනෙකුත් තරුණියන් දෙදෙනෙකුත් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. ප්‍රධාන කාන්තා චරිත දෙකම රගපාන්නෙ රූමත්, දක්ශ නිලියන් දෙදෙනෙක්. හෙලන්ගේ චරිතය රඟපාන්නේ Cruel Intentions (1999),The Grudge චිත්‍රපටිවල රඟපෑ Sarah michelle විසින්.

කතාව ගැන ටිකක් කියන්නම්කො එහෙනම්.
චිත්‍රපටය පටන්ගන්නෙ ඩෝසන් වෙරල තිරයේ ජූලි 4 වෙන්දා පවත්වන උත්සවයකින්. 'හෙලන්' රූප රාජිනිය ලෙස කිරුල දිනා ගන්නවා. හෙලන්ගෙ ප්‍රෙමවන්තයා පෝසත් හොදට බොන කෙනෙක්. හෙලනුයි එයාගෙ ප්‍රේමවන්තයයි ජුලියි ජුලිගෙ ප්‍රෙමවන්තයයි මුහුදු අයිනෙන් වැටිච්ච පාලු පාරක වාහනයකින් යනවා. යන්නෙ ඉතින් විකාර කර කර තමයි. ඔය අතරේ එකපාරටම කෙනෙක් වාහනයට හැප්පෙනවා. ඒ කෙනා මැරිලා කියලා තමයි හිතන්නෙ. හැපුන කෙනාගෙ මූන ලේ වලින් වැහිල. ජූලි ඒ කෙනා කවුද කියලා දැනගන්න හදනවා. අනිත් අයට ඕන මොකක් හරි කරලා ඉක්මනට මේකෙන් නිදහස් වෙන්න. මේ ඔක්කොම වෙලා කොහොමහරි ඊලග ගිම්හාන කාලයත් එලබෙනවා. ජුලීට ලියුමක් ලැබෙනවා "I know what you did last summer" "පසුගිය ගිම්හානයේ කල දේවල් මම දන්නවා" කියලා. මෙතන ඉදලා හැමෝටම භය හිතෙන දේවල් වලට තමයි මුහුන දෙන්න වෙන්නෙ. මෙයාල පසුගිය ගිම්හානයේ කල දේවල් දැනගන්න චිත්‍රපටය බලන්න වෙනවා.
ඊලග උපසිරසියෙන් හම්බවෙමු එහෙනම් අපි ගියා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
650MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිරෝශන් හේවගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment