Ek Paheli Leela (2015) Sinhala Subtitles


Ek Paheli Leela (2015) Sinhala Subtitles
Add to Favorites
Ek Paheli Leela (2015) Sinhala Subtitles (125 min 00 sec)
05-05-2015 at 09:36 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 70 - Views: 28903



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමෝද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor





මේ වසරේ ලොකුම බොක්ස් ඔෆිස් වාර්ථාවකට හිමිකම් කියන, ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි මම අරගෙන ආවේ. ප්‍රධාන නිළිය අපේ සනී අක්කා.බොබී ඛාන්ගේ අධ්‍යක්ෂණයෙන් සැදුනු මෙහි සංගීත අයිතිය T-Series සතුයි. ඔවුන් පවසන්නේ මේ වසරේ දැවැන්තම Music-Thriller චිත්‍රපටය මෙය බවයි. මෙහි ට්‍රේලර් එක 2015 මුල් කාර්තුවේ බොලිවුඩයේ වැඩියෙන්ම නැරඹූ චිත්‍රපට ට්‍රේලරය බවට පත්වන්නට ගියේ දින කීපයක් පමණයි.

චිත්‍රපටිය ආරම්භයේදිම කරන් තමන් ඉන්න ගෙදරින් වෙනත් ගෙදරකට යනවා.කරන් කියන්නේ සංගිත නිශ්පාදකයෙක්.ඔහු තමන්ගේ නංගි රාධිකාටද ඇයගේ ව්‍යාපාර සදහා උදව් වෙනවා. රාධිකා කියන්නේ විලාසිතා සංදර්ෂන වල ඡායාරුප ගත කරන කෙනෙක්.රාධිකාට ෆැෂන් ෂෝ එකක් අතර තමයි මීරාව දැනගන්නත් ලැබෙන්නේ... කරන්ට මේ ගෙවල් මාරු කිරිමත් එක්ක රෑට එක එක විකාර හින පෙන්න ගන්නවා...කවුරුන් හෝ ඝාතනයක් සිදුකරන්න උත්සහා කරනවා වගේ සිදුවිමක්...ඒ වගේම රාජස්ථාන් වලට ඔහු යන ගමනත් එක්ක කරන්ට තව තවත් දේවල් පෙන්න ගන්නවා. ඒ වගේම මීරාව කරන්ට මුණ ගැහෙනවාත් එක්කම අවුරුදු 300ක පරණ අතීතයක සිදුවිමක් ඔහුට මතක් වෙන්න ගන්නවා...ඒ මොන වගේ දෙයක්ද? මීරා හා කරන් ගේ ආත්මිය බැදිමක් තියනවාද? නැත්නම් කරන්ගෙන් මිරාට මොකක් හරි අනතුරක් වෙලා තියනවාද එවා දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment