James Bond 007: Golden Eye (1995) Sinhala Subtitle


James Bond 007: Golden Eye (1995) Sinhala Subtitle
Add to Favorites
James Bond 007: Golden Eye (1995) Sinhala Subtitle (130 min 18 sec)
04-22-2013 at 10:49 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 109 - Views: 7723



Tags:


උපසිරැසි ගැන්වීම: කසුන් චතුරංග



මේ තමයි මගේ මුල්ම උපසිරැසි ගැන්වීම.. සේරටම කලින් ඇඩ්මින් සහොට ස්තූති කරන්න ඕන මේ චාන්ස් එක දුන්නට...
වැඩේට තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම් එකක්.. ජේම්ස් බොන්ඩ් කතා වලට තියන ආසාව හින්දම මුලින් ඒ ෆිල්ම් එකකට sub දෙන්න හිතුවා.දවස් ගානක් පොඩිකට්ටක් කාල වැඩේ ඉවරකරගත්තා. වැරදි අඩුපාඩු එහෙමත් ඇති ඉතිං ඒ හැමදෙයක්ම පෙන්නල දෙන්න කියල හැමෝටම මතක් කරන ගමන් ෆිල්ම් එක ගැනත් කියන්නම්


චිත්‍රපටිය "GoldenEye" 1995 අවුරුද්දේ තිරගතවුනු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය තමා මේ.බලපු අයත් ඇති මේක නම්. IMDB අගය 7.2 ක් වගේඉහළ අගයක් ගන්නවා. මේකෙදි බොන්ඩ් චරිතයට පණපොවන්නෙ Pierce Brosnan විසින්..ජේම්ස් බොන්ඩ් නම් ඉතිං action movie එකක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ගොල්ඩන් -අයි නමින් හැදින්වෙන අභ්‍යවකාශ න්‍යෂ්ඨික යුධ අවියක් සම්බන්ධව දිවෙන සුපිරිම කතාවක් තියෙන්නෙ.. වැඩි කතා ඕන නෑ....බලපු නැති අය ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න.
1080P 1.8GB BRRIP Torrent එක මෙතැනින් අරගන්න
720P 950MB BRRIP Torrent එක මෙතැනින් අරගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent එක මෙතැනින් අරගන්න
720P 950MB BRRIP Torrent එක මෙතැනින් අරගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කසුන් චතුරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment