Madaari (2016) සිංහල උපසිරැසි සමඟින්


Madaari (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Madaari (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 03 sec)
10-15-2016 at 10:10 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 60 - Views: 41866



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද මම මගේ 2වෙනි උපසිරැසිය විදියට ගෙනාවේ තවත් හින්දි සිනමා පටයක්. ඒ වගේම සංවේදී කතාවක් මෙහි ඇතුලත් වෙනවා.IMDb 7.9 අගයක් ගත්ත ෆිල්ම් එකක් කිව්වහම හිතාගන්න පුළුවන්නේ කතාව ගැන. ඒ වගේම මෙහි රඟපාන ප්‍රධාන නළුවා වෙන්නේ ඉර්ෆාන් ඛාන්. තව ඔබ දැකලා තියෙන නළුනිලියෝ රැසක් මෙහි රඟපානවා.

කතාව ගැන කිව්වොත් එක තාත්ත කෙනෙක් තමන්ගේ ළමයා සිදුවුණ අනතුරක් නිසා මිය ගිහින්. ඒකට කවුද වැරදි කාරයෝ කියාල හොයනවා.ඒ අතරම ඉන්දියාවේ හෝම් මිනිස්ටර්ගේ පුතාව කෙනෙක් පැහැරගන්නවා. හිතාගන්න පුළුවන්නේ එහෙම කෙනෙක්හේ පුතාව පැහැරගත්තාම ඇතිවෙන තත්වය. ඒ අතර අර තමන්ගේ ළමය අහිමි වුන තාත්තට සාධාරණය ඉටු වෙයිද? හෝම් මිනිස්ටගේ පුතාව උස්සපු අයව අහු වෙයිද? මේ ගැන දැනගන්න නම් මේ කතාව බලන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම සංවේදී අවසානයක් මේකේ අපිට දකින්න පුළුවන්.

-ඔවුන් අපිට සිහින පෙන්වා ඔවුන්ගේ රුකඩ බවට අපව පත් කරගෙන ඇතිබව කවදාහෝ වැටහෙන දවසක් ආවොත්-



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment