Mumbai Taxi (2016) සිංහල උපසිරැසි සමඟින්


Mumbai Taxi (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mumbai Taxi (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
01-08-2017 at 09:24 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 20 - Views: 29443



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




2016 නිපදවුණ ත්‍ර‍ිලර් ඝනයට අයත් වුන මලායාලම් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මේ සිනමා නිර්මාණයට Badusha Mohammed, Riyaz Fazzan, Mareena Micheal, Babu Jose යන අය රංගනයෙන් දායක වෙනවා.මෙහි කතාව ගැන කියනවා නම්....එක් දිනක් තුල සිදුවන සම්පුර්ණ කතාවක් තමයි මෙයින් දිඟ හැරෙන්නේ. මුම්බායි නඟරයේ සිදුවෙන්න යන බොම්බ පිපිරුම් දෙකක් ගැන ත්‍ර‍ස්ත මර්ධන ඒකකයට ඇමතුමක් ලැබෙනවා. කවුරුන් හෝ මේ දුන්න ඇමතුම නිසා මුළු ත්‍ර‍ස්තමර්ධන ඒකකයම භිතියෙන් ඇලලි ගියා. මොකද එවැනි ප්‍ර‍හාරයක් එල්ල උනොත් ජිවිත රැසක් නැති වෙන්න පුලුවන් නිසා. කොහොම හරි මේ සිදුවිමට කොටුවෙන ටැක්සි රියදුරෙක් හා මඟියෙක් අතර කතාව තමයි මෙයින් දිඟහැරෙන්නේ. අරන් බලලාම ඉන්නකෝ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment