Yeidhavan (2017) සිංහල උපසිරැසි සමඟින්


Yeidhavan (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Yeidhavan (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
06-29-2017 at 11:17 AM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

Tamil Movies
Favorites: 26 - Views: 46678



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ දවස්වල අපේ රටේ නිතරම කියවෙන ප්‍රශ්නය ගැන සඳහන් වෙන චිත්‍රපටයකට සිංහල උපසිරස අරන් තමා අද මම ආවේ. ඒ තම පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන. IMDb 6.5ක අගයක් ගත්තු මේ චිත්‍රපටියේ රංගනයෙන් එකතු වෙන්නේ Kalaiyarasan, Satna Titus Goutham ආදී නළු නිලියෝ... කතාව ගැන කිව්වොත්...

ක්‍රිෂ්නා ගේ සහෝදරිය හින දකින්නේ වෛද්‍යවරියක් වෙන්න... නමුත් ඇය පුංචි ලකුණු අඩුපාඩුවක් නිසා රජයේ කැම්පස් එකකට තේරෙන්නේ නොහැකි වෙනවා... රජයේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න බැරි වුන නිසා වෙන අනියම් මාර්ගයකින් තමන්ගේ නංගිගේ වෛද්‍යවරයෙක් වීමේ සිහිනය ඉටු කරන්න ක්‍රිෂ්නා උත්සහා කරනවා. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට නංගිව ඇතුලත් කරලා. ඒ වෙනුවෙන් ලක්ෂ 60ක මුදලක් පවා ඔහු ගෙවනවා. නමුත් ලංකාවේ වගේ තමයි මේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රජයේ පාර්ෂවයෙන් එල්ලවෙන බලපැම නිසා NCA සහතිකය නොලැබි යනවා... මේ නිසා ක්‍රිෂ්නාට නංගි ගේ හිනය පමණක් නෙමෙයි මුදලත් නැති විමේ අවදානමක් ඇති වෙනවා...

ක්‍රිෂ්නාගේ පෙම්වතිය පොලිස් නිලධාරිනියක්. නමුත් ඔහු ඇයට වුනත් හරියට තමන් නංගී වෙනුවෙන් කරන දේ ගැන විස්තරක් කියන්නේ නැහැ. මේ නිසාම අර සිදුවිම නිසා ඔහු ලොකු ප්‍රශ්නෙකට මුහුණ පානවා. මේ කතාවේ අනික් චරිතය තමයි ධර්මන් කියන්නේ සාමාන්‍ය තරමේ මැරකම්වල යෙදෙන කෙනෙක්. දවසක් රෑක එයා තමන්ගේ සහචරයෝ එක්ක ගෞරව් කියන කෝටිපතියාව කොල්ල කනවා.. හැබැයි ගෞරව් හිතාගන්නව මේක ලේසියෙන් ඉවර කරන්නේ නැතුව ඉන්න. මේ හැම දෙයක්ම ක්‍රිෂ්ණාට සම්බන්ධ වෙන්නේ කොහොමද වගේම වෙන දේ දැනගන්න චිත්‍ර‍පටිය ඔබට නරඔන්නම වෙනවා...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment