Baahubali 2 The Conclusion (2017) සිංහල උපසිරැසි සමඟින්


Baahubali 2 The Conclusion (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Baahubali 2 The Conclusion (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
06-20-2017 at 12:17 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 14 - Views: 37750



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



2015 මේ වගේ කාලෙක ඉඳන්ම තෙලිගු සිනමා රසිකයින්ට විශේෂයෙන්ම අවුරුදු දෙකක් තිස්සේ බලාගෙන ඉන්න තරම් ප්‍රශ්නයක් මතු වුන චිත්‍රපටියක් බිහි වුනා. ඒ තමා බහුබාලි. මොකද කටප්පා අමරේන්ද්‍ර බාහුබලිව මැරුවේ? හැමෝම අවුරුදු දෙකක් තිස්සෙම බලාගෙන ඉඳලා 2017දී අපිට උත්තරේ දකින්න අවස්තාව ලැබෙනවා.ඒ චිත්‍රපටිය පෙන්වන්න අරන් මාසයක් යන්නත් කලින්ම කෝටි 1000කට වඩා ආදායමක් ලබමින්. නළු නිලියන් Prabhash, Rana Deggubati, Anushka Shetty ඒ වගේම Tamannaah රංගනයෙන් එකතු වෙනවා ප්‍රධාන වශයෙන්.

කොහොම වුනත් මේ වගේ චිත්‍රපටියක් හොඳ කොපියෙන් බලද්දී තමා ගතිය තියෙන්නේ. මාත් උපසිරැසිය දෙන්න හිටියෙත් එහෙම හිතාගෙන තමා. ඒත් බලන්න හොඳ තත්වයේ හොඳ පිටපතක් ආවාත් ගොඩක් එවාගේ Line audio තමයි තිබ්බේ. ඒ කියන්නේ සවුන්ඩ් හොද මට්ටමක තිබ්බේ නැහැ. පස්සේ ජුනි 2වැනිදා හොදම කොපියක් නිකුත් උනා... ඒකට ඉතින් සබ් කරලා අරන් ආවා. මේකේ චිත්‍ර‍පටියේ ඉංග්‍රිසි උපසිරැසි හාඩ් කොඩ් තිබුන නිසා ලයින් හදලා තමයි සබ් එකත් දාන්න වුනේ... කොහොම වුනත් අමරේන්ද්‍රව මරන්න උනේ මොකද කියල කටප්පා කියන කතාව තමා මේ සිනමා පටයේ යන්නේ. ඒකනේ දැනගන්නත් ඕනි අපිට. ඉතින් වැඩි දෙයක් කියන්නේ නැහැ. බලලා රස විඳින්න ආරාධනා කරනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (Original) HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1.4GB HDRIP (Original) Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP (Original) Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.4GB HDRIP (Original) Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP (Original) Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment