The Last Stand [2013] Sinhala subtitle


The Last Stand [2013] Sinhala subtitle
Add to Favorites
The Last Stand [2013] Sinhala subtitle (95 min 24 sec)
04-23-2013 at 08:45 AM
Uploaded by HEDZ

Rating: 4 after 2 votes

English Movies
Favorites: 119 - Views: 16933



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක හා නවින් රන්දික




ඔන්න තවත් උණු උණුවෙන්ම උපසිරැසියක් අරන් ආවා... මේකේ මම හිතන්නේ හෙට වෙකන්වත් හොද ඉංග්‍රිසි උපසිරැසියක්වත් නිකුත් වේවි කියාල මම හිතන්නේ නැ... මමත් මේ වෙනත් භාෂවකින් තිබුනු උපසිරැසිය Google translator මගින් ඉංග්‍රිසි බසට හරවාගද්දිත් එකදු ඉංග්‍රිසි උපසිරැසියක්වත් තිබුනේ නැ බ්ලුරේ කොපියට මැච් වෙන... සූම් එකේ අපි කවදාවත් බොරුවට එක වෙන්න සබ් දෙන්නේ නැ කියලා හැමෝම දන්න‍වනෙ !! අපි එහෙ කරානම් සබ් එක ‍මේ වෙනකොට දීලා...නමුත් අපේ Hedz සහෝදරයාගේ මෙන්ම නවීන් සහොදරයාගේ උපදෙස් අනුව අපි පොඩ්ඩක් බැළුවා හොද ඉංග්‍රිසි උපසිරැසියක් වැටෙයිද!! කියාල නමුත් එසේ වුනේනැති නිසා ඇත්තටම අපි translate කරගත්තු උපසිරැසිය 75% ගුණාත්මක භවක් තිබුන නිසා ඒකට සබ් දැම්මා....
උපසිරැසි යෙදිමේදි නවින් රන්දික සහොදරයා ගොඩක් කැපවීමකින් උපසිරැසි යෙදීමට දායක වුනා ඔහුට මුලින්ම ස්තුති වන්න වෙනවා ... චිත්‍රපටය දෙසට හැරෙමු සරල කතාවක් ලොකු පොඩි හැමට එකට ඉදගෙනකිසිම ගැටළුවක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්! ලාස් වේගාස් වලින් මරණ දණ්ඩණයට නියම වු සිරකරුවෙක් පැනලා යනවා ... මොහු ඉතාමත් භයානක වගේම උපක්‍රමශිලි කෙනෙක් මොහුගේ සැලසුම් නිසා පොලිසිය වගේම FBI එකත් හොල්මන් වෙනවා... අන්තිමට මොහු දේශසීමාව පහුකරන්න යන කතාව තමා චිත්‍රපටය පුරාවට තියෙන්නේ ... මම ඔය කතාව සදහන් කරේ හතුරු චරිතයේ පැත්තෙනුයි.. ඔයාලා හැමෝම මේක නරබයි කියලා හිතනවා............
සමුගන්න කලින් නැවතත් නවීන් අයියාටත් අපේ Hedz අයියාටත් ස්තුති වන්ත වෙමින් සමුගන්නවා තවත් අළුත්ම චිත්‍රපටයකින් හමුවෙමු .... ජයවේවා


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1.7GB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න
900MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න
900MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.7GB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න
900MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලාන් මේනක හා නවින් රන්දික විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment