Ice Age The Great Egg Scapade (2016) සිංහල උපසිරැසි සමගින්


Ice Age The Great Egg Scapade (2016) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Ice Age The Great Egg Scapade (2016) සිංහල උපසිරැසි සමගින් (125 min 30 sec)
03-25-2016 at 01:30 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 40 - Views: 46906



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor



යාළුවනේ ඔන්න ඔයාල ආසම කතාවක් අරගෙන ආව Ice.Age.The.Great.Egg (2016).. ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේක ගොඩක් ලයින් අවුල් ගිහින් තිබ්බෙ.. පුලුවන් විදිහට හැදුව.. ඉක්මනට දෙන්නත් එපැයි.. ඒත් තව වැරදි ඇති එහෙම තිබ්බබොත් සමාවෙන්න ඕනෙ..

පළවෙනි විනාඩි 25 - (Great.Egg) මෙදාසැරෙත් සීඩ් තමයි කරදර අරගෙන එන්නෙ... මිනිහ සත්තුන්ට බිත්තර රකින්න වෙලා නෑ කියල, බිත්තර රකින පාසලක් ආරම්භ කරනව. වැඩේ ජයට යනව හුඟක් කට්ටිය බිත්තර ගෙනත් දෙනව.. පස්සෙ බිත්තර නැති වෙනව.. ඔතනින් තමයි අවුල් සේරම පටන්ගන්නෙ.. එහෙනම් මොකද වෙන්නෙ කියල බලන්න..

විනාඩි 25 සිට 50 දක්වා - (ස්ක්‍රෑට්) ස්ක්‍රෑට් කියන්නෙ අර ලේනෙක් ඉන්නෙ.. අන්න එයාට.. මිනිහ කරන පිස්සු වැඩ ටිකක් තමයි මේ ටිකේ බලන්න තියෙන්නෙ... හිනාවෙවී බැලුවෑකි ඕන්..

විනාඩි 50 සිට පැය 1: විනාඩි 05ක් දක්වා - මේ කෑල්ලට් තමයි මම හුඟක්ම කැමති මේ වෙලාව්දී අපිට බලන්න පුලුවන් Ice.Age මේ දක්වා අපු කතා හතරෙම සාරංශය.. Ice.Age මූවි සෙට් එක බලල නැති කෙනෙකුට මේක ගොඩක් වැදගත් වෙයි.. බලපු අයටත් ආයෙ මතකය අළුත් කරගන්න පුලුවන්නෙ..

1: විනාඩි 05සිට අවසානය දක්වා - Ice.Age කතාමාලාවෙ ඉන්න සුපිරි චරිතයක් වන ස්ක්‍රෑට් නැත්තම් ලේන කියල කියමුකෝ එයාගෙ තිරය පිටුපස කතාව..

එහෙනම් ඔන්න විස්තරාත්මක කිව්වා... හැබැයි බැලුවට පාඩු නෑ... මේ කොටස් හතරම ලස්සනට නිර්මාණය කරල තියෙනව.. අවසානෙ කියන්න එතියෙනෙ තව නොබෝ දිනකින් Ice.Age 5 වෙනි කතාව එනව... එහෙනම් අපි ගියා...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 550MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB WEBRIP Direct Link File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 550MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment