Register
Help
Remember Me?
Forum
Downloads
Subtitles
Categories
-- English Movies
-- Tamil Movies
-- Hindi Movies
-- Various Movies
TV Series
-- -- SINBAD[ TV]
-- -- SHERLOCK [ TV]
-- -- REVOLUTION [ TV]
-- -- ALCATRAZ[ TV]
-- -- ARROW[ TV]
-- -- Vampire Diaries[ TV]
-- -- WALKING DEAD[ TV]
-- -- Action
-- -- Animation
-- -- Comedy
-- -- Documentary
-- -- Drama
-- -- Horror
-- -- Romance
-- -- Sci-fi
-- -- Adventure
Playlists
Browse All Playlists
Your Playlists
Create Playlist
Favorites
Subscriptions
Submit Media
Random Media
What's New?
FAQ
Subtitles
Action
Adventure
comedy
crime
Drama
Sci-Fi
Romance
Horror
Amimation
18+
TV
English Movies
Hindi Movies
Tamil Movies
Other Languages
Register
Advertise
Contact Us
Advanced Search
Subtitles Portal
English Movies
ONE IN THE CHAMBER [2012] Sinhala Subtitles
<
Tweet
ONE IN THE CHAMBER [2012] Sinhala Subtitles
ONE IN THE CHAMBER [2012] Sinhala Subtitles
ONE IN THE CHAMBER [2012] Sinhala Subtitles
(91 min 00 sec)
09-14-2012 at
10:48 AM
Uploaded by
HEDZ
Excellent
Good
Average
Bad
Terrible
English Movies
Favorites: 18 - Views: 5396
Tags:
මගේ තුන්වැනි උපසිරැසි නිර්මාණය ලෙස මම අරන් ආවේ 2012 වසරේ නිකුත් උන ක්රියාදාම චිත්රපටයක්.පලවෙන යට මම දපු සබ් දෙකටම ඉතා ඉහළ ප්රතිචාර ලැබුනා වගේම 1000කට අධික පිරිසක් අරන් තිබුනා.ඒ හැමෝටම ස්තුතියි වන්තවෙනවා.අද මම ගෙනාපු චිත්රපටිය මොකක්ද කියලා කට්ටිය දැන් දන්නවනේ මේකේ කතාව ගැන පොඩි හැදින්විමක් කලොත් පතාල කල්ලි දෙකක් අතර ඇතිවන ගැටුමක් තමයි කතාවට මුලික වෙන්නේ.පතාල කල්ලි දෙකම මේ වැඩේට නම ගිය මිනිමරුම් කරන පුද්ගලන් දෙන්නෙක් තොරගන්නවා එක එක කෙනා ඝාතනය කිරිමට.ඔවුන් දෙදෙනා ගේ චරිත වලට ඔබ කවුරුත් දන්න The Expendables Universal Soldier (1992) වගේ චිත්රපටි වල රගපැ Dolph Lundgren දායක වන අතර අනිත් පුද්ගලයාගේ චරිතයට Cuba Gooding Jr. පණ පොවනවා.මොවුන් දෙදනාම දක්ෂ වෙඩික්කරුවන් වගේම පලපුරුදු කුළියට මිනිමරන්නන්.
පතාල කල්ලි ඇතිවෙන ගැටුම කෙසේ අවසන් වෙයිද කුළි මිනිමරුවන් දෙදෙනාගෙන් කවුරු ජයගනිද? සියල්ලම දැන ගන්න මේ චිත්රපටිය අරන් බලන්න.
මේ වගේ අලුත් චිත්රපටි වලට උපසිරැසි දාන්න හිතුවේ මේවැනි චිත්රපටිත් උපසිරැසි සමග හොයන පුද්ගලයන්ට සාදාරණයක් වෙන්නයි.තව චිත්රපටියක් සමගින් ලගදිම හමුවෙමු.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.4GB 1080P (BRBRIP) Torrent file එක මෙතනින් ගන්න.
720P 650MB (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
480P 300MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 650MB (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
480P 300MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ජයතිස්ස විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Submit Comment