Register
Help
Remember Me?
Forum
Downloads
Subtitles
Categories
-- English Movies
-- Tamil Movies
-- Hindi Movies
-- Various Movies
TV Series
-- -- SINBAD[ TV]
-- -- SHERLOCK [ TV]
-- -- REVOLUTION [ TV]
-- -- ALCATRAZ[ TV]
-- -- ARROW[ TV]
-- -- Vampire Diaries[ TV]
-- -- WALKING DEAD[ TV]
-- -- Action
-- -- Animation
-- -- Comedy
-- -- Documentary
-- -- Drama
-- -- Horror
-- -- Romance
-- -- Sci-fi
-- -- Adventure
Playlists
Browse All Playlists
Your Playlists
Create Playlist
Favorites
Subscriptions
Submit Media
Random Media
What's New?
FAQ
Subtitles
Action
Adventure
comedy
crime
Drama
Sci-Fi
Romance
Horror
Amimation
18+
TV
English Movies
Hindi Movies
Tamil Movies
Other Languages
Register
Advertise
Contact Us
Advanced Search
Subtitles Portal
Hindi Movies
Table No.21 [2013] Sinhala Subtitles
<
Tweet
Table No.21 [2013] Sinhala Subtitles
Table No.21 [2013] Sinhala Subtitles
Table No.21 [2013] Sinhala Subtitles
(108 min 00 sec)
02-25-2013 at
08:10 AM
Uploaded by
HEDZ
You have already rated this media...
Your rating...
Hindi Movies
Favorites: 21 - Views: 15658
Tags:
thriller
විවාන් හා සීයා අගස්ථි හට තමන්ගේ 5වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් ලොතරැයි දිනුමක් හිමිවෙනවා.මේ දිනුමේ තියෙන්නේ ෆිජි දුපත් වලට සුපබබෝගි සවාරියක්.කෑම බිම ඉන්න තැනක් මේ සේරම නොමිලයේ.මොවුන් දෙදෙනා ෆීජි වලට ඇවිල්ලා බොහෝම සතුටින් කාලය ගත කරනවා.මොවුන්ගේ 5වැනි විවාහ සංවත්සරය දවසේ ඔවුන්ට දහවල් අහාරය ගැනිම සදහා හොටෙල් එකකින් ඇරයුමක් ලැබෙනවා.මොවුන් දෙදෙනා ඒ ඇරයුම පිලිගන්නවා.මෙහිදි ඔවුන්ට ඒ හෝටලේ හිමිකාරයා ඛාන්ව මුණ ගැහෙනවා.ඔහු මේ දෙන්නාට යෝජනාවක් කරනවා.එසේ මෙසේ යොජනාවක් නෙමෙයි කෝටි 21ක් වටින යෝජනාවක්.එක්තරා තරගයක් පිළිබද යෝජනාවක්.ඒ තරගයේ ප්රශ්න 8ක් තියනවා.මේ ප්රශ්න 8ට දෙන්න පුලුවන් හරි උත්තරේ පමණයි වැරදි උත්තරයක් දුන්නොත් මරණය හිමිවෙනවා.ඒ වගේම සැම ප්රශ්නයකටම එක් වැඩක්ද කරන්න තියනවා.මුලින් විවාන් හා ඇගේ බිරිද සීයා මෙය විහිළුවක් සේ සිතුවත් ඔවුන් දැනගන්නවා මේ සෙල්ලම මේ මුදල ඇත්ත වශයෙන්ම ලබා දෙන්න නියමිත එකක් බව.ඔවුන් තරග කරන්න කැමති වෙනවා.පළමු දෙවැනි ප්රශ්න ටිකක් සරළ වෙනවා.නමුත් එන්න එන්න මොවුන්ට ලැබෙන ප්රශ්න ප්රශ්නයක් විතරක්ම නොවෙනවා.ජිවිතයේ කවදාවත් කරන්න නොහිතපු දේවල් මොවුන්ට කරන්න වෙනවා...මොවුන්ට ගැලවියාමක්ද නොමැති වෙනවා....මෙතැන් සිට සිදුවන දැ ඔබට චිත්රපටිය නරඔලාම දැනගන්න කියලා ආරාධනා කරනවා.
වෙනසකටත් එක්ක මුලින්ම කතාව ගැන පැහැදිලි කිරිමක් කරලා පටන් ගත්තා වගේම මම අනිවාර්යෙන් කියනවා මේක හැමකෙනෙක්ම බලන්න ඕන කතාවක් කියලා.ඇයි මම එහෙම කියන්නේ? උත්තරය මේ චිත්රපටියේ දෙන්න යන අවවාදය දැන් මම මෙතන කිව්වොත් මේ චිත්රපටියේ Thriller ගතිය සම්පුර්ණයෙන් නැති වෙනවා.මේකේ පොස්ටර් දැක්කම නිකම් වැඩිහිටියන්ට පමණක් බලන්න පුලුවන් එකක්ද කියලා හිතුනොත් මම දෙන උත්තරය නැහැ පවුලේ හැමෝටම බලන්න වටින කතාවක්.එක් සිංදුවක් පමණක් තියනවා එකෙත් ගැණු කෙනෙක් නාන ඇදුමකින් සැරසි ඉන්නවා එකත් තත්පර් 10ක පමණ දර්ශනයක් විතරයි.ඒක නිසා මම අනිවාර්යෙන් කියනවා පවුලේ හැමෝටම එකතුවෙලා බලන්න පුලුවන් හොද හින්දි චිත්රපටියක් කියලා.ඒ වගකීම මම ගන්නවා.තව බැලිය යුතු අය තමයි කැම්පස් යන අය.අනිවාර්යෙන් කැම්පස් යන අය මේ චිත්රපටිය බලන්න ඔවුන්ට මේ චිත්රපටියේ දෙන අවවාදය වැදගත්වේවි.හින්දි චිත්රපටිවලට අකමැතියි කියන අය මෙන්න මේ වගේ චිත්රපටියක් අරන් බලන්න.ඔවුන්ගේ අදහස වෙනස් වේවි.ලබා දිලා තියන හැමකොපියක්ම ගුණාත්මක භාවයෙන් 100%ක් සම්පුර්ණයි.මේ දවස් ටිකේ ගොඩක් අලුත් හින්දි ෆිල්ම් ආවා.මගෙන් අහලා එව්වා එවා දෙන්නේ නැත්ද කියලා.ඇත්තටම ගොඩක් කාර්්යබහුලයි ජිවිතේ වටිනම වැඩක් කරන්න තිබිලා තියන නිසා.හැබැයි මම මටම පොරොන්දුවක් දිගත්තා මේ චිත්රපටිය දැක්ක දවසේ මම උපසිරැසි දානවාමයි කියලා.ඒක නිසා ඊයේ (ඉරිදා) දවස කැප කරලා ඔයාලා වෙනුවෙන් මේ චිත්රපටිය උපසිරැසි ගන්වලා ගෙනවා.මේ මම උපසිරැසි ගන්වන 33 වැනි චිත්රපටිය වගේම ඒ අතරින් මම උපසිරැසි ගන්වන 24වැනි හින්දි චිත්රපටිය.නැවතත් කියනවා අනිවාර්යෙන්
මේ චිත්රපටිය අරන් බලන්න.ඒ එක්කම චිත්රපටියේ උපසිරැසි KM player එකේ බලන අය වෙනුවෙන් ගුණාත්මකව උපසිරැසි බලන හැටි තියන මේ ත්රේඩ්
මෙතනින්
කියවලා බලන්න.
අවසානයේ චිත්රපටියෙන් දෙන ආදර්ශයෙන් කතාව නවත්වන්නම්
අපි නොහිතා කරන සමහර දේවල් ජිවිතේ ලොකු බලපැමක් කරන්න පුලුවන් දේවල් වෙන්න පුලුවන්.ඒ වගේම අපි විහිළුවකට කෙනෙක්ට කරන සමහර දෙවල් ඇස් රතුවෙන විහිළුවෙන්නත් පුලුවන්.අප ජිවිතේ මොනා කලත් අප කල වැරදි වලට කවදා හෝ දඩුවම් ලැබිමක් අනිවාර්යයි.
දිඨ්ටධම්මවේදිනිය කර්මය මෙන් අප කරපු හැමදෙයකම කර්මය අප පසුපසු අපගේ හෙවනැල්ල මෙන් පැමිණෙවි.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 750MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
350MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
350MB DVD Direct Links මෙතනින් ගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 750MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
350MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ
දර්ශන නිශාන්ත
විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Submit Comment