Icecream PDF Editor - Free PDF Editor


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Icecream PDF Editor - Free PDF Editor

  1. #1
    Senior Member chathuravt is just really nice chathuravt is just really nice chathuravt is just really nice chathuravt is just really nice chathuravt's Avatar
    Join Date
    Sep 2012
    Location
    පෙනෙන නොපෙනෙන මානයේ...
    Posts
    1,269
    Likes Received
    647 times

    Icecream PDF Editor - Free PDF Editor

    Icecream PDF Editor - Free PDF Editor



    කාර්‍යාලිය වැඩ කටයුතු වලදී අප නිතරම PDF ෆයිල් සමඟ වැඩ කරනවා. යම් අවස්ථා වලදී එම PDF වල ඇති දත්තයන් වෙනස් කරන්න වුවමනා වෙනවා. ඒ අවස්ථාවේදී මෙම Icecream PDF Editor මෘදුකාංගය ඔබට බාවිතා කරන්න පුළුවන්. අපි බලමු එකින් එක මේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා.
    PDF File එඩිට් කරන්න ප්‍රයෝනවත් මෘදුකාංගයක්.

    කාර්‍යාලිය වැඩ කටයුතු වලදී අප නිතරම PDF ෆයිල් සමඟ වැඩ කරනවා. යම් අවස්ථා වලදී එම PDF වල ඇති දත්තයන්

    වෙනස් කරන්න වුවමනා වෙනවා. ඒ අවස්ථාවේදී මෙම Icecream PDF Editor මෘදුකාංගය ඔබට බාවිතා කරන්න පුළුවන්. අපි බලමු එකින් එක මේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා.


    01. ඕනෑම Text එකක් Add කරන්න, ඇතුලත් Text ඉවත් කරන්න පුළුවන්.


    02. PDF පිටු මාරු කරන්න, අලුතෙන් PDF පිටු එකතු කරන්න පුළුවන්.



    03.PDF පිටුවේ සයිස් එක වෙනස් කරන්න, ඕනෙම පැත්තකට පිටු හරවන්න පුළුවන්.



    04.Remarks දාන්න, Text Highlight කරන්න, Comment දාන්න පුළුවන්.



    05. Stamps, watermark දාන්න පුළුවන්.



    06. PDF ෆයිල් එකට මුරපදයක් දමා Lock කරන්න, Text Copy & Past කරන්න Limit කරන්න පුළුවන්. බලන්න පහත විඩීයෝව.




    මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා සහාය දක්වන Free Software එකක්. මෘදුකාංගය බාගැනීමට මෙතනින් පිවිසෙන්න.

    උපුටා ගැනීමකි.
    අලුත්.කොම්

  2. #2
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,467
    Likes Received
    56 times
    Thanks macho.. Rep+

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts