Pet Sematary (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





අද අරන් එන්නේ ගොඩක් අය හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙනකම් බලාගෙන ඉදපු චිත්‍ර‍පටියක් අරන්... හොරර් චිත්‍ර‍පටි රසිකයන්ට නම් මේ චිත්‍ර‍පටිය හොද සිනමා අත්දැකිමක් වේවි. Stephen King විසින් නිර්මාණය කරන ලද මේ කතාව චිත්‍ර‍පටියක් ලෙස මුලින්ම නිර්මාණයවෙන්නේ 1989 වසරේ. මේ එම චිත්‍ර‍පටියේම ප්‍ර‍තිනිර්මාණයක ... Jason Clarke,Amy Seimetz හා John Lithgow ප්‍ර‍ධාන රංඟනයෙන් දායක වෙන මේ චිත්‍ර‍පටිය Kevin Kölsch හා Dennis Widmyer විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා..

කතාව ගැන කිව්වොත් එහෙම.. ලුයිස් රිචල් තමන්ගේ දරුවන් දෙදෙනා හා එයාලගේ සුරතල් කිටියා එක්ක නඟරයෙන් ගම්බද ප්‍රදේශයකට එනවා පදිංචි වෙන්න. ඇත්තටම මේ ගෙදර රිචල් පොඩි කාලේ ජිවත් උන ගෙදර... කොහොම හරි ළමයින් දෙන්නායි මේ අයයි ඉක්මනට මේ ගැමි පරිසරයට හැඩගැනෙවා. මේ අයගේ ලොකුම දුව තමයි එලී කියන්නේ. එලීගේ පණ තමයි මේ චර්ච් කියන පූසා. නමුත් දිනක් මේ අයගේ ගෙදර ඉස්සරහා චර්ච් වාහනයකට අහුවෙලා නැති වෙලා ඉන්නවා ලුයිස් දකිනවා. මේක ලුයිස්ට පෙන්වන්නේ අසල්වාසියෙක් උන ජූඩ්. ලුයිස්ට මේ චර්ච්ගේ මරණය එලීට කියන්න තරම් කැමැති වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු තිරණය කරනවා දුවට පුසා නැති උන එක නොකියා එයාව වල දාන්න. මොවුන් මේ ජිවත් වෙන නිවස ආසන්නයේම තියනවා සත්තුන්ව වල දාන පොඩි කනත්තක්... ලුයිස් මේ චර්ච්ව ගිහින් මේ කනත්තේ වල දානවා.. එතැනින් එහාට තමයි චිත්‍ර‍පටිය වෙනස්ම පැත්තකට යොමු වෙන්නේ... ඒක දැනගන්න නම් ඉතින් මේක අරන් බලන්නම වෙනවා...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Pet Sematary (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)