The Wolf of Wall Street (2013) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Page 2 of 2 FirstFirst 1 2
Results 11 to 16 of 16

Thread: The Wolf of Wall Street (2013) සිංහල උපසිරැසි සමගින්

  1. #11
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,077
    Likes Received
    0 times
    Quote Originally Posted by CJA View Post
    පට්ටෙනුත් පට්ට ඩිලෝ..
    දෙනවා කිව්ව හින්දා බලන් නැතුව හිටියා..
    පුදුම අමාරුවෙන් යකෝ ඉවසගෙන හිටියේ...
    DiCaprio ගෙයි Martin Scorsese ගෙයි ෆිල්මක් බලන්න තියෙනවා නම් තවත් මොනාද...
    පට්ටෙටම තෑන්ක්ස්...
    කොහොමද පස්ට ආතල් නේහ් ලයින් හාරදාක් කරද්දි...
    ඔය අපි තමයි හුසේන් බෝල්ට් කියන උන්ට නම් මේක දැක්කම හොදටම රිදෙයි...
    සූමෙ කොල්ලෙක්ගෙන් විතරයි මෙහෙම වැඩක් දකින්න හම්බෙන්නෙ..
    ආයෙමත් ඩිලෝ පට්ටම තෑන්ක්ස් වේවා සබට..
    උනු මහන්සිය ඇත්තටම අගය කරනවා...
    ජයවේවා...!!!
    උම්මියා...

  2. #12
    Senior Member danushika is on a distinguished road danushika's Avatar
    Join Date
    Jul 2012
    Posts
    156
    Likes Received
    64 times
    මේක නම් බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්.
    සබ් දුන්න එක නම් අදහන්න වටිනවා.

  3. #13
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times
    fatta ahhhh… thanks DILAN for U'r sub. Great work & Lot of thanks.Obata jaya

  4. #14
    Senior Member achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010's Avatar
    Join Date
    Mar 2013
    Posts
    2,340
    Likes Received
    239 times

  5. #15
    Junior Member BUDSARA PASINDU is an unknown quantity at this point
    Join Date
    Dec 2012
    Location
    Mirigama
    Posts
    9
    Likes Received
    0 times
    වාව් මම බැලුව සුපිරිම ෆිල්ම් එකක්, කොටින්ම කියනවනම් මේක ගෝඩ් ෆ‍ාදර් ෆිල්ම් සීරිස් එකටත් වැඩිය මට මේක සෙට් වුනා....මම නම් කියන්නේ මේ ෆිලම් එකේ IMDb අගය මදි කියලයි. කොහොම හරි මේ ව‍ෙගේ සුපිරි ෆිල්ම් එකක් සබ් දැම්මට ගොඩක් තැනුකු හොදේ.......

  6. #16
    Junior Member asokadharmasiri1 is an unknown quantity at this point
    Join Date
    Mar 2019
    Posts
    1
    Likes Received
    0 times
    [HTML][/HTML]

+ Reply to Thread
Page 2 of 2 FirstFirst 1 2

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts