Subtitles Portal - The Lodge (2019) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - The Lodge (2019) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    4,230
    Likes Received
    1475 times

    Subtitles Portal - The Lodge (2019) සිංහල උපසිරැසි සමඟින්


    The Lodge (2019) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    The Lodge (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
    Uploaded on 05-05-2020 at 01:57 PM by HEDZ
    English Movies - Veoh

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





    ඔන්න එහෙනම් 2019 දි නිකුත් වුන Horror,Thriller ගනයට අයත් වන චිත්‍රපටයක් තමා මෙවර ගෙන එන්නෙ.. IMDb හි 6.2ක අගයක් සහ R.T හි 73%ක අගයක් ලබාගන්න සමත්වෙලා තිබෙනවා මේ The Lodge චිත්‍රපටය. කතාව ගැන පොඩ්ඩක් බලමුකො එහෙනම්.

    ලෝරාට සහ රිචඩ්ට ඉන්නවා මියා සහ එයිඩන් කියලා දරුවො දෙන්නෙක්, මේ රිචඩ් මේ ගොල්ලොන්ව අතඇරලා ගිහින් වෙන ගෑනු කෙනෙක් එක්ක තමා ඉන්නෙ. ඉතිං මේ තුන්දෙනා දවසක් එනවා රිචඩ්ගෙ ගෙදරට. රිචර් ලමයි දෙන්නව යවනවා කඩේට ලෝරාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා, ඉතිං මේ දෙන්නා කුස්සියට වෙලා කතා කර කර ඉද්දි සාලයට යන ලෝරා එයාගෙ බෑග් එකෙන් තුවක්කුවක් අරගෙන වෙඩි තියාගෙන මැරෙනවා.. ඉතිං ඒ නත්තල් මාසෙනෙ ඔක්කොම දේවල් ඉවර වුනායින් පස්සෙ රිචර් ලමයි දෙන්නත් එක්ක කතා කරගෙන එයාලගෙ පවුලෙ නිවසට යමු කියනවා, ඒත් මෙයාට ඒ දවස්වලත් වැඩ නත්තල් දවස තමා නිවාඩු හම්බෙන්නෙ, ඉතිං ලමයි දෙන්නව තනියම එහෙම තියන්න බැරි නිසා ග්‍ර්‍ර්ස්වත් එක්කගෙන යමු කියලා කියනවා, ඉතිං කතාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ග්‍රේස්. මේ හතර දෙනා ඒ නිවසට ගියයින් පස්සෙ මොනවා වෙයිද කියලා දැනගන්න ඔයාලට කතාව අරගෙන බලන්නම වෙනවා.. විශේෂයෙන් මතක් කරන්න ඕන පසිඳු අයියව එයා නැත්තම් මේ උපසිරැසිය මේ වෙලාව වෙද්දි ඉවර කරගන්න බැරි වෙනවා.. එහෙනම් ඔයාලට චිත්‍රපටය බලන්න ඉඩ තබමින් අදට සමුගන්නවා, ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරනයි!!



    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.[/LEFT]
    *මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB HD පිටපත් සදහා ගැලපේ.

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

    Due to copyright issues, we do not provide any Movies torrent links.
    පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Tags: english, himax, horror, pasindu, thriller

    The Lodge (2019) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Junior Member Harryvat is an unknown quantity at this point
    Join Date
    May 2020
    Location
    Norway
    Posts
    1
    Likes Received
    0 times

    aladin.kiev.ua sleva girl and cocoine

    https://aladin.kiev.ua

    Телефон
    +380930002726
    <a href=https://aladin.kiev.ua/>Cannabis</a>

    <a href=https://aladin.kiev.ua/>Марихуана</a>

    https://aladin.kiev.ua
    sale 5% пробник
    1.0 грамм посылкой

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts