Adhurs (2010) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 10 of 10

Thread: Adhurs (2010) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,597
    Likes Received
    1475 times

    Adhurs (2010) සිංහල උපසිරැසි සමගින්

    Adhurs (2010) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)



    ඔන්න අපූරු චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන ආවා. මේක තෙළිඟු චිත්‍රපටියක් වගේම IMDB දර්ශකයේ 6.6ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා වන්නේ, N.T. Rama Rao Jr.යි. තෙළිඟු චිත්‍රපටි රසිකයෙක් නම් මේ නළුවා ගැන අමුතුවෙන් කියන්න ඕනා නෑනේ Brindavanam (2010), Baadshah [2013]Ramayya Vastavayya (2013වැනි චිත්‍රපටිවලන් ඔහුගේ රංඟනය දකින්න ඇතිනේ. මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කෙරුවේ,2010 වර්ෂයේ ජනවාරි 13වෙනි දිනයි. සම්මාන 5කට නාම යෝජනා වූ මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කරන්නම්.

    මේ චිත්‍රපටිය ගලායන්නේ නිවුන් සහෝදරයෝ දෙන්නෙක් වටායි. මොවුන් උපතේදීම එකිනෙකාගෙන් දුරස් වෙනවා. නරසිම්හා ලෙස හඳුන්වන කෙනා, තනි මවකගේ උණුසුම යටතේ හැදී වැඩෙනවා. චාරී යනුවෙන් හඳුන්වන අනිත් කෙනා, හින්දු භක්තික පවුලක සෙවණ යටතේ හැදී වැඩෙනවා. ඉතින් මේ අතර කල්ලියක් විද්‍යාඥයෙකුගේ පවුලක් හොයනවා. ඉතින් මේ කතාවේ ඉතුරු විස්තරේ දැනගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. එහෙනම් දැන්ම මේ ලස්සන චිත්‍රපටිය නරඹලා, ඉතුරු ප්‍රශ්න ටික විසඳගන්න. හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා!



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මැදවච්චියේ විජිත හිමියන්,නිලක්‍ෂ ශ්‍රීමාල් (සිහින) බුද්ධික ජයමාන්න විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Adhurs (2010) with Sinhala Subtitles
    (click here to watch and comment)

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,412
    Likes Received
    2538 times

  3. #3
    Senior Member gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk's Avatar
    Join Date
    Jun 2013
    Location
    ගෙදර
    Posts
    1,798
    Likes Received
    0 times
    ස්තූතියි...!

  4. #4
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times
    niayamai …thanxs..sub walata.. KEEP IT UP.

  5. #5
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,662
    Likes Received
    1038 times




  6. #6
    Senior Member hpranga is an unknown quantity at this point hpranga's Avatar
    Join Date
    Aug 2013
    Posts
    457
    Likes Received
    0 times
    Attached Images

  7. #7
    Senior Member hpranga is an unknown quantity at this point hpranga's Avatar
    Join Date
    Aug 2013
    Posts
    457
    Likes Received
    0 times

  8. #8
    Contributor USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG's Avatar
    Join Date
    Jun 2013
    Location
    මෙන්න මෙතන
    Posts
    1,956
    Likes Received
    1 times

  9. #9
    Senior Member CHAMARAN has a spectacular aura about CHAMARAN has a spectacular aura about CHAMARAN's Avatar
    Join Date
    Oct 2012
    Location
    homagama
    Posts
    1,976
    Likes Received
    0 times
    ela.....

  10. #10
    Junior Member ruwan walla. is an unknown quantity at this point
    Join Date
    Sep 2017
    Posts
    8
    Likes Received
    0 times
    මේකේ සීඩර්ලා කැහැ Direct Link එකක් හොයලා දෙනවද?? Plz

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts