Subtitles Portal - Radha (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - Radha (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,600
    Likes Received
    1475 times

    Subtitles Portal - Radha (2017) සිංහල උපසිරැසි සමඟින්


    Radha (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Radha (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
    Uploaded on 09-12-2017 at 09:24 PM by HEDZ
    Tamil Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




    කොහොමද යාලුවනේ. ඉක්මනටම ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් ගෙනාවා. මේකත් ආදර කතාවක්. ඇක්ෂනුත් තියෙනවා ටිකක්.

    චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Chandra Mohan විසින් වගේම නිෂ්පාදනය කරන්නේ Bhogavalli Bapineedu විසින් තෙලිගු භාශාවෙන් නිර්මානය වෙන මෙම චිත්‍රපටිය 2017 මැයි 12 වන දින ප්‍රථම තිරගත වීම ආරම්භ කරනවා. ඒ වගේම IMDB අගය 6.0 ලබාගෙන තියෙනවා. චිත්‍රපටිය සඳහා රංගනයෙන් දායක වෙන්නේ Sharwanand, Lavanya Tripathi යන දෙදෙනායි

    මේකෙ වෙන්නේ අපේ නලුවා ක්‍රිෂ්නා. ක්‍රිෂ්නා කියන්නේ කවුද කියලා හැමෝම දන්නවානේ. රාධා, ක්‍රිෂ්නා කතාවෙ ඉන්නේ. අන්න ඒ ක්‍රිශ්නා. එයාගෙ නම තමයි මෙයාටත් තියෙන්නේ. හේතුව චිත්‍රපටිය බලද්දි තේරෙයි. මෙයා හරිම ආසයි බගවත් ගීතාව අහන්න. බලන්න. ඒක අනුගමනය කරන්න. ඉතින් පොඩි කාලෙ ඉදලම ඒ ආසවෙන් තමයි මෙයා ඉන්නේ. දවසක් මෙයා රාධා ක්‍රිශ්නා නාට්‍යය බලලා ගෙදර එනකොට වලකට වැටෙන්න ගිය වෙලාවක පොලිස් කාරයෙක් බේරගන්නවා. මෙයා හිතන්නේ ඒ පොලිස් වේශයෙන් ඇවිත් මෙයාව බේරගත්තේ ක්‍රිෂ්න දෙවියන් කියලා. ඉතින් මෙයා තීරණය කරනවා පොලිස් කාරයෙක් වෙනවා කියලා. පොඩි කාලෙ ඉදලම ඒකට පුරුදු වෙනවා. පොලිස් නොවුනත් මැරයන්. හොර් පොලීසියට අල්ලලා දෙනවා. ඒක නිසාම පොලීසියෙන් මෙයාට පත්වීමකුත් ලැබෙනවා. ඉතින් මේ විදිහට පොලිස් වෙච්ච මෙයා මැරයන් අල්ලන්න කියලා පත්වීම ලැබුන ගමට ගියාම ඒ ගමේ කිසිම හොරකමක්. මංකොල්ලයක් වෙන්නේ නෑ. ඒක තමා ඉන්දියාවෙන්ම සාමකාමීම ගම. හැබැයි ඒ ගමේදි මෙයාට එයාගෙ පෙම්වතියව දකින්න ලැබෙනවා. ඒ තමයි රධා. ඔව් කෙල්ලට තියෙන්නෙ රාධා කියලා නමක්. හරියට කතාවෙ වගේ දෙන්න ගැලපෙනවා. (රාධා - ක්‍රිශ්නා) ඉතින් මෙහෙම ඉද්දී මෙයාගෙ ඉල්ලීම නිසාම එයාට අපරාධ වැඩි ප්‍රදේශයක පත්වීමක් ලැබෙනවා. එතනින් පස්සේ ලොකු වෙනසක් වෙනවා මෙයාගෙ ජීවිතේ. ඒ ටික මම කියන්න යන්නේ නෑ. දැනටම ගොඩක් කිවුවා. එහෙනම් බලන්නකෝ.



    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

    *මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    720P 1.3GB UNTOUCHED HDTVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    700MB HDTVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    720P 1.3GB UNTOUCHED HDTVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    700MB HDTVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි
    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: action, comedy, romance, roshan, telugu

    Radha (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)
    [/CENTER]

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,341
    Likes Received
    813 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts