Marjaavaan (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Marjaavaan (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
Uploaded on 01-10-2020 at 09:18 PM by HEDZ
Hindi Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







Riteish Deshmukh,Sidharth Malhotra,Tara Sutaria,Rakul Preet Singh, රංගනයෙන් දායක උනා 2019 නොවැම්බර් 15 නිකුත් උන ලස්සන චිත්‍රපටියකට තමයි අද උපැසිරසි අරගෙන ආවේ.. චිත්‍රපටිය තමයි Marjaavaan..ඇත්තම මේ චිත්‍රපටිය සංගීතමය චිත්‍රපටියක් කියලත් කියන්න පුලුවන්ඔ යාලා Ek Villain බලල තියෙනවනම් දන්නවනේ ඒකේ සිංදු කොච්චර ලස්සන වගේම ප්‍රසිද්ධ උනාද කියලා. ඉතින් ඒ වගේම තමයි මේ චිත්‍රපටිය පුරාවටම ඔයාලට ලස්සන සිංදු ගොඩක් බලාගන්න පුලුවන්. ඒ ඔක්කොම සිංදුත් සිංහල උපැසිරැසි ගන්වලා තියෙනවා මොකද නැත්නම් ඒක ලොකු අඩුවක් වෙන නිසා මේ වගේ චිත්‍රපටියක් බලද්දි ඒවගෙම Housefull 4 එකෙන් අපිව හිනස්සපු Riteish Deshmukh ව අපිට මේ චිත්ප‍රටියේ වෙනස්ම චරිතයකින් දැකගන්න පුලුවන් වෙනවා ඒවගේම Tara Sutaria කියන නම හුරු නැති වෙන්න පුලුවන් එත් මෙයා තමයි Student of the Year 2 එකේ මිර්දුලා.. ඉතින් Tara Sutaria ඉස්සරාට අපිට දැකගන්න පුලුවන් RX 100 කියන තෙලෙගු චිත්‍රපටියෙ හින්දි ප්‍රතිනිර්මාණයත් සමගින්

ඉතින් අද චිත්‍රපටියේ කතාව පැත්තට හැරුනොත්...

කියන්නේ නම් කතා කරන්නේ නැතිවම මරණය අපි හොයාගෙන එනවා කියලා...
ජීවිතය නෙවෙයි...
එදා රගූගේ ජීවිතේට...
ජීවිතෙත් ලැබුනා....
ඒවගෙම..
ආදරයත් ....

ඇත්තටම කවුද මේ රගූ කියන්නේ, රගූ (Sidharth Malhotra ) කියන්නේ එයාගේ ලොක්කා නාරායන් අන්නාට කීකරු වගේම එයා කියන හැමදේම කරන මැරයෙක්. ඉතින් මෙ නාරායන් අන්නා කියන කෙනාට තව පුතෙකුත් ඉන්නවා ඒ තමයි විශ්ණු (Riteish Deshmukh).. ඉතින් රගුයි,විශ්ණුයි අතරෙ තියෙන්නේ හොද සම්බන්ධයක්නම් නෙවෙයි. ඒකටත් හේතුවක් තියෙනවා, ඒක චිත්‍රපටිය බලලාම දැනගන්නාකෝ ඉතින් මෙහෙම ජීවිතේ ගෙවන අතරේ තමයි රගූගේ ජීවිතේට සෝයා (Tara Sutaria) එන්නේ. ඉතින් මේ සෝයා කියන්නේ අපි හැමදාම චිත්‍රපටිවල දකින පෙම්වතියක් වගේ කෙනෙක් නම් නෙමෙයි ඉතින් රගූගේ ජීවිතේට ඉස්සරට මොකක් වෙයිද කියලා ඔයාලට බලන්න ආරාධනා කරනවා....Marjaavaan (මා මියයන්ණෙමි)

අද Marjaavaan බලන්න කියල ආරාධනා කරන ගමන් ඔයාලට මතකයිනේ හැමෝටම කලින් අපි ඔයාලට Housefull 4 වගේ ලස්සන හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියකට උපැසිරැසි ගෙනාව ඉතින් ඒ වගේම තවත් ටික දවසකින් ඒවගෙම හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියකට උපැසිරැසි අරගෙන එනවා කියන පොරොන්දුවෙන් අදට සමුගන්නවා...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: action, hindi, romance, udayanga

Marjaavaan (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)