Seema Raja (2018) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: Seema Raja (2018) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,825
    Likes Received
    1475 times

    Seema Raja (2018) සිංහල උපසිරැසි සමඟින්

    Seema Raja (2018) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)


    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





    සාමි² එකට පස්සේ තවත් ආදායම්වාර්තා තබමින් තිරඟත උන සුපිරි ඝනයේ චිත්‍ර‍පටියක් තමයි මේ අරන් එන්නේ Rajini Murugan හා Varuthapadatha Valibar Sangam වැනි චිත්‍ර‍පටි ඔබ වෙතට ගෙන ආපු Ponraman Peruma ගේ අධ්‍යෂණයෙන් හැඩවුන නවතම චිත්‍ර‍පටිය තමයි Seema Raja කියන්නේ. ඔහුගේ කලින් චිත්‍ර‍පටිවල වගේම මේ චිත්‍ර‍පටියෙත් ප්‍ර‍ධාන චරිතය කරන්නේ දමිළ සිනමාවේ ඔබ කවුරුත් ආදරය කරන නළු Sivakarthikeyan විසින්... ඊට අමතරව Samantha Akkineni මෙහි ප්‍ර‍ධාන නිලියගේ චරිතයට පණපොවන අතර අඩුවක් නොමැතිව චිත්‍ර‍පටියම හිනාවෙන් පුරවන්න Soori විසින්ද මෙහි රංඟනයෙන් දායක වෙනවා... මේ හේතු ටිකම ඇති ඔබ දමිළ චිත්‍ර‍පටි රසිකයෙක් නම් මේ චිත්‍ර‍පටිය නරඔන්න. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් කුලියම්පෙට්ටි හා සිංගපට්ටි කියලා ගම් දෙකක් තියනවා. මේ ගම් දෙකේම කට්ටිය එකිනෙකාට බොහෝම තරහායි. සිංඟාපට්ටි කියන ගමේ රජතුමාගේ පුතා තමයි සීමරාජා කියන්නේ.. කාලය කොච්චර ගෙවිලා ගිහින් නවින පන්නයට ආවාත් ගමේ අය තාම මේ ගමේ මුලාදැනින්ට ගෞරව කරලා කතා කරන්නේ රාජා හා රානි කියලාම තමයි... ඒකයි ඒ පුතාටත් සිමරාජා කියලාම කියන්නේ... සිමාරාජා (Sivakarthikeyan) කියන්නේ ඉතින් ෆුල් විනෝදයෙන් ඉන්න කෙනෙක් තමයි... හැබැයි ගමට මොකක් හරි කරදරයක් ආවොත් නම් ඔන්න පටස් ගාලා ඉස්සරහාට එනවා.. කොහොම හරි දවසක් අල්ලපු ගමේ ඉන්න සෙල්වී (Samantha Akkineni) කියන ගැණු ළමයාට මෙයාගේ හිත යනවා. සෙල්වී කියන්නේ පාසලක පීටි ටිචර් කෙනෙක්. කොහොම හරි මේ කෙල්ල පස්සේ ගිහින් හෙන කට්ටක් කාලා දාගන්න ට්‍ර‍යි එකක් දෙනවා. ඒ වගේම වැඩේ හරි යනවා... දැන් හිතනවා ඇති ගම් දෙකේ තරහා නිසා මේ අයගේ ආදරයට වැටෙන බාධක නිසා වලිපිට වලි යාවි කියලා... එහෙම චිත්‍ර‍පටියක් නෙමෙයි මේක... අර කිව්වා වගේ ගම් දෙකේ තරහා නිසා මේ ආදරයටත් බාධා එනවා. ඉතින් මේ බාධාවලට මුණ දෙන්න සිමාරාජා හා තමන්ගේ යාළුවා එක්ක එකතු වෙලා ගහන පිස්සු පැලැන් තමයි චිත්‍ර‍පටියේ පුරාවටම තියෙන්නේ... කොහොමත් මේ අධ්‍යක්ෂණකගේ කලින් චිත්‍ර‍පටි බලලා තියනවා නම් චිත්‍ර‍පටියේ කතාව යන හැටි නම් වැටහේවි. එහෙනම් චිත්‍ර‍පටිය අරන් බලන්න. තවත් චිත්‍ර‍පටියකින් ලඟදිම හමුවෙමු.





    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Seema Raja (2018) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,332
    Likes Received
    813 times

  3. #3
    Junior Member Naween Lakshan is an unknown quantity at this point
    Join Date
    Jan 2018
    Posts
    1
    Likes Received
    0 times
    thanks for subtitle

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts