Bhargavi (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේක කාලේකට කලින් කරලා තිඉබුන උපසිරැසියක්...කොහො හරි WEBHD පිටපත් ටිකක් අන්තර්ජාලයට එකතු උන නිසා මේ චිත්‍ර‍පටිය ඔයාලාට අරන් එන්න හිතුවා. Muthu Kumar R විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය තිරඟත වුනේ 2018 ජනවාරි මාසේ 9 වැනිදා Yashmith, Sandra Yamy, Ramakrishnan, Singam Puli යන අය මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා. මේක ලෝ බජට් චිත්‍ර‍පටියක් නිසා ලොකු කතාවක් නම් චිත්‍ර‍පටියේ අන්තර්ගත වෙන්නේ නැහැ... හරියට ලංකාවේ චිත්‍ර‍පටි වගේ තමයි .. චිත්‍ර‍පටියේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් රෙක්ස් හා ජෙනී කියන්නේ අක්කායි මල්ලියි.. රෙක්ස් ට ගැණු ළමයෙක් හම්බවෙනවා බාර්ඟවි කියලා... කොහොම හරි තමන්ගේ අක්කාට රෙක්ස් කියනවා තමන්ගැණූ ළමයෙක්ට ආදරය කරනවා එයාව පොඩ්ඩක් හමුවෙලා යන්න එන්න කියලා... කොහොම හරි ජෙනී එනවා තමන්ගේ මල්ලි යාළුවෙලා ඉන්න බාර්ඟවි කියන ගැණූ ළමයාව මුණ ගැහෙන්න. නමුත් මේ බාර්ගවී කියන ගැණු ළමයාව දැක්ක ගමන් ජේනී බියවෙන්න පටන් ගන්නවා. ඒ ඇයගේ හැඩරුව නිසා. ඇත්තටම ජෙනී බාර්ගවිට බය උනේ ඇයි? ඒ වගේ හැඩහුරු කමක් තියන කාව හරි ඇය දැනන් හිටියාද? මේ ගැන දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය බලලා තමයි. මං කලිනුත් කිව්වා වගේ මේ චිත්‍ර‍පටිය ඔබ තෙලෙඟු හැම චිත්‍ර‍පටියක්ම වගේ නරඔන කෙනෙක් නම් අරන් බැලුවාට වරදක් නැහැ... මේකේ සබ් එකට ගැලෙපනෙ කොපිය තමයි අපි සුම්ලින්ක් හබ් එකේ දිලා තියෙන්නේ. එකෙන්ම කොපියත් අරගන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Bhargavi (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)