Pokémon Detective Pikachu (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Pokémon Detective Pikachu (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
Uploaded on 09-02-2019 at 08:37 PM by HEDZ
English Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනං කාලෙකට පස්සෙ තවත් චිත්‍රපටයකට උපසිරැසියක් එක්ක සූම් එකට ගොඩවුනා... ඉස්සරෝම කියන්න ඕනෙ ප්‍රමාද වීමට සමාවෙන්න කියලා... මේ පාර අරගෙන ආවේ ඔයාලා ගොඩක් ආසා කරන පොකෙමෝන්ලගෙ අලුතින්ම ආපු චිත්‍රපටය... Pokémon Detective Pikachu...

මේ චිත්‍රපටය fantasy හා mystery ගනයට තමා අයත් වෙන්නේ.. මේ වෙද්දි IMDB දර්ශකයේ 6.7ක් ලබා ගන්නත් මෙය සමත්වෙලා තියනවා.. පිකාචුට හඬකැවීමෙන් Ryan Reynolds මෙන්ම Justice Smith, Kathryn Newton ප්‍රදාන් චරිතවලින් දායකවෙලා තියනවා...

කතාව ගැන කියනවනං ටිම් එයාගෙ තාත්තාගේ මරණය නිසා රයිම් නගරයට පැමිණෙනවා.. මෙහෙට ආවයින් පස්සෙ ටිම්ට පිකාචුව හම්බෙනවා.. පිකාචු කියන්නෙ එයාගේ තාත්තාගේ පොකෙමෝන් සහකාරයා.. මේ පිකාචු කියන දේ තේරෙන්නෙ මේ ටිම්ට විතරයි... ඒක නොවැ පුදුමේ... සහකාරයා ඉන්න නිසා තාත්තත් ඇති කියන විශ්වාසය මත මේ දෙන්නා තාත්තව හොයාගෙන යන කතාව ත්‍රාසයත් සමඟින් සලරුව දිගේ ගලාගෙන යනවා... ඉතිං මේ දෙන්නට කවුරු හම්බෙයිද? මොනවා වෙයිද? කියන දේවල් දැනගන්න ෆිලුම බලලම දැනගන්න... එහෙනං තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා... සැමට තෙරුවන් සරණයි!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: action, drama, english, family, himax, mystery

Pokémon Detective Pikachu (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)