Brightburn (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න ඉතින් නැවතත් හොලිවුඩ් වලින් මෑත කාලයේ තිරගතවු ෆිල්ම් එකක් අරන් අවා. චිත්‍රපටය තිරගත කරලා තියෙන්නෙ ඇමෙරිකාවේ ජොර්ජියා වල, IMDb අගය 6.2 හිමිකරගෙන තිබෙන මේම චිත්‍රපටය පලමුව ප්‍රදර්ශනය කර තිබෙන්නෙ 2019 මැයි 24වෙනිදාය. බ්‍රයිට්බර්න් කියන්නෙ 2019 ඇමරිකානු සුපිරි හොරර් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩේවිඩ් යාරොව්ස්කි හා ජේම්ස් ගන් සහ කෙනත් හුවාං විසින් නිෂ්පාදනය කරන ලද හා රංගනයෙන් එලිසබෙත් බෑන්ක්ස්, ඩේවිඩ් ඩෙන්මන් සහ ජැක්සන් ඒ. ඩන් යන අය ප්‍රධාන වශයෙන් සහභාගිත්වය ලබාදෙන හොරර් චිත්‍රපටයක්. චිත්‍රපටය නිෂ්පාදනය කිරිමට සම්බන්ධවුන ජේම්ස් ගන් ගේ ඥාති සහෝදරයෙක් වන මාක් සහ ඔහුගේ සහෝදරයා වන බ්‍රයන් ගන් විසින් තමයි මේකෙ තිර රචනය රචනා කරලා තියෙන්නෙ.හරි එහෙනම් දැන් පොඩ්ඩක් චිත්‍රපටය
පැත්තට හැරෙමු.

පෘථිවියේ හැදී වැඩුණු පිටසක්වල පිරිමි ළමයෙකු ගැන තමා කතාව ගෙතෙන්නේ... මෙයාව මුලින්ම කැළේක ඉදන් හම්බවෙන්නෙ දරුවන් නැතුව හිටිය පොඩි පවුලකට, පොඩි කාලේ
ඉදන් තමන්ගේ දරුවෙක් විදිහටම ඔහුව ඔවුන් විසින් බලාගන්නවා, එත් ලොකු වෙන්න වෙන්න මෙයාගෙ හැසිරීම් රටාව වෙනස් වෙනවා,වැඩිකලක් නොගොහින් එයාට තේරෙනවා තමන් අයිති වෙන ලොකෙකට කියලා,ඒ වගෙම තමාට විශේෂ බලයක් ඇති බව,එතන ඉදන් තමයි මෙයාගෙ වැඩ ටික පටන් ගන්නේ හරි එහෙනම් චිත්‍රපටය බලලම මෙයා කරන වැඩ ටික බලන්නකෝ. සුභ දවසක් එහෙනම් හැමෝටම.නැවත චිත්‍රපටයකින් හමුවෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Brightburn (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)