උපසිරැසි නිර්මාණය කරන ඔබට වටිනා අවස්ථාවක්...


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 11

Thread: උපසිරැසි නිර්මාණය කරන ඔබට වටිනා අවස්ථාවක්...

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,941
    Likes Received
    1475 times

    Thumbs up උපසිරැසි නිර්මාණය කරන ඔබට වටිනා අවස්ථාවක්...

    ZOOM.LK මෙච්චර ජනප්‍රියතාවයක් ලබාගෙන ඉන්නේ සිංහල උපසිරැසි සදහා විම කවුරුත් දන්නා දෙයක්...ඉතින් මේ උපසිරැසි ගන්වන සමාජිකයින්ගේ මේ උත්සහාය අඟය කරනු වස් අපි පුංචි ත්‍යාග වැඩපිලිවෙලක් සුදානම් කලා... නමුත් මේ වගේ දෙයකින් ඔවුන් වෙන මේ මහන්සිය නම් මනින්න බැහැ. මොකද උපසිරැසියක් නිර්මාණය කරනවා කියන්නේ සැබැම අමාරු කාර්යයක් නිසා.... චිත්‍ර‍පටියක් ඔබට එපා කරන්නත් ආසාවෙන් බලන්නත් ඔය නිර්මාණය කරන උපසිරැසියටම හැකියාව තියනවා. ඉතින් තමන්ගේ කාලය ඔබ වෙනුවෙන් මඳකට කැපකරලා මේ කරන දේ වෙනුවෙන් ඔක්තොම්බර් මාසයේ පටන් හැම මාසයකට අප උපසිරැසි කණ්ඩායමේ 3 දෙනෙක් සදහා ත්‍යාග පිරිණැමිමට අපි කටයුතු කරනවා... ඒ ඒ මාසයට අදාලව අපි ලබා දෙන ත‍්‍යාග වෙනස් වෙනවා... දැනට උපසිරැසි 5 කට වඩා අපිට ලබා දිමට කටයුතු කරපු ඕනිම සමාජිකයෙක් මේ තරඟයට අයත් වෙනවා. මේ ත්‍යාග වලට අමතරව ZOOM ටිෂර්ට්... හා සමරුසටහන් ලබා ගැනිමටත් ඔවුන්ට හැකියාව ලැබෙනවා... එක පාරක් ත්‍යාග ලැබුනා කියලා එතැනින් නතර වෙන්නේ නැහැ ඊලඟ මාසෙත් ඔහුගේ හෝ ඇයගේ උපසිරැසි දායකත්වය වැඩි නම් තවත් වතාවක් ජයග්‍ර‍හාණය කිරිමේ හැකියාව පවතිනවා... ඒකයි අපි කාලෙන් කාලේට ත්‍යාග වෙනස් වෙනවා කිව්වේ.

    කවුරු හරි අපි එක්ක අලුතින් එකතු විමට අදහස් කරනවා නම් [email protected] ඊමේල් ලිපිනයට දන්වලා එවන්න.... ඔබ උපසිරැසි නිර්මාණයක් කිරිමට අදහස් කරනවා නම් ඒ උපසිරැසි පරිවර්තනය තමන්ගේම නිර්මාණයක් විම අත්‍යාවශ්‍යයයි. ගගුල් ට්‍රාන්ස්ලේට් වලින් කරලා එවන උපසිරැසි නම් අපි පල කරන්නේ නැහැ... එහෙම කරනවා නම් අපිටත් ඒ ක්‍ර‍මයටම උපසිරැසි හදලා පහසුවෙන් දාන්න පුලුවන් නේ.... ඒ නිසා තමන්ගේම දැනුමෙන් නිර්මාණය කරන උපසිරැසියක් විම අත්‍යාවශ්‍යයයි.


    මේ ත්‍යාග රටාව ඉදිරියටත් වෙනස් වෙනස් අයුරින් අපි කරන්න කටයුතු කරමින් ඉන්නවා....එහෙම ත්‍යාග ලැබුන අයගේ නම් අපි මේ ත්‍රේඩ් එකේම පල කරනවා.... එහෙනම් රැදි ඉන්න ZOOM.LK සමඟින් දිගටම

  2. #2
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,941
    Likes Received
    1475 times
    ඔක්තොම්බර් මස අප තෝරාගත් ජයග්‍රාහකයින්..

    1. නවීන් රන්දික පෙරේරා...

    2. ලහිරු උදයංඟ...

    3. නූවන් සමීර...

  3. #3
    Banned POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    881
    Likes Received
    0 times
    Quote Originally Posted by HEDZ View Post
    ඔක්තොම්බර් මස අප තෝරාගත් ජයග්‍රාහකයින්..

    1. නවීන් රන්දික පෙරේරා...

    2. ලහිරු උදයංඟ...

    3. නූවන් සමීර...

  4. #4
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,465
    Likes Received
    56 times

  5. #5
    Junior Member Hiran Senanayaka is an unknown quantity at this point
    Join Date
    Nov 2018
    Posts
    1
    Likes Received
    0 times
    මම උපසිරැසි ණිර්මාණයට දායක වෙන්න කැමති.. මං ඒකට මොනවද කරන්න ඕන? එකට අදාල කොන්දේසි මොනවද?

  6. #6
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,941
    Likes Received
    1475 times
    දෙසැම්බර් මස අප තෝරාගත් ජයග්‍රාහකයින්..

    1. විනොද් උක්ෂාන්

    2. ඉමාෂා ජයසූරිය

    3. රවිඳු සසංක

  7. #7
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,941
    Likes Received
    1475 times
    ජනවාරි මස අප තෝරාගත් ජයග්‍රාහකයින්..

    1. ගයාන් ගමගේ

    2. නිශාදි වික්‍ර‍ම

    3. දුලාජ් අභයවර්ධන

  8. #8
    Junior Member GARTHmob is an unknown quantity at this point
    Join Date
    Apr 2019
    Location
    Switzerland
    Posts
    1
    Likes Received
    0 times

    бонус от pokerdom (экс. 777 рублей) за регистрацию в PokerDOM

    Покерный рум PokerDOM выдает бонус от pokerdom всем новым игрокам. Для получения бонуса достаточно зарегистрироваться по инструкции нашего сайта. Click here!

  9. #9
    Junior Member Dhanuka Theekshana is an unknown quantity at this point
    Join Date
    Apr 2019
    Posts
    1
    Likes Received
    0 times
    mama upasiresi hadannata kemeththemi.

  10. #10
    Junior Member MITCHELLphisy is an unknown quantity at this point
    Join Date
    Apr 2019
    Location
    Chile
    Posts
    1
    Likes Received
    0 times

    покердом бонус на первый депозит (экс. 777 рублей) за регистрацию в PokerDOM

    покер-рум PokerDOM выдает покердом бонус на первый депозит всем новым игрокам. Для получения бонуса достаточно пройти регистрацию по инструкции нашего сайта. Click here!

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts