Close (2019) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


ඉක්මනින්ම ආපහු සබ් එකක් අරන් ආවේ ජනවාරි 18 වැනිදා නෙට්ෆිල්ක්ස් ඔස්සේ නිකුත් උන චිත්‍රපටියක් අරගෙන. Vicky Jewson විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Noomi Rapace හා Sophie Nélisse රංඟනයෙන් දායක වෙනවා.... වැඩි විස්තරයක් නැතුව කතාව ගැන කෙටියෙන්ම කිව්වොත් එහෙම .. සෝයිගේ දෙමව්පියන්ගේ වියෝවෙන් පස්සේ කෝටි ගානක දේපල හා ව්‍යාපාර ඇයගේ නමට පැවරෙනවා. සෝයි කියන්නේ තාම වැඩි වයසක් නැති තරුණ ගැණු ළමයෙක්. ඇයගේ ආරක්ෂාවට තමයි බොඩිගාඩ් වරයෙක් ලෙස සැමි කාල්සන් (Noomi Rapace) පැමිණෙන්නේ...කොහොම හරි එක්තර කණ්ඩායමක් විසින් සෝයිව පැහැරගන්නවා. මේ පැහැරගන්න සෝයිව ගලා එන්න සැමි දරණ මෙහෙයුම තමයි චිත්‍රපටියේ දිඟහැරෙන්නේ. සෝයිව පැහැරගන්නේ කවුද වගේම ඇයි කියන එකත් දැනගන්න පුලුවන් වෙන්නේ චිත්‍රපටිය බැලුවොත් තමයි... ඇක්ෂන් චිත්‍රපටි වලට ප්‍රිය කරන ඔබට නම් මේ චිත්‍රපටිය හොද විසදුමක් වේවි. එහෙනම් චිත්‍රපටිය රසවිදින්න ආරාධනා කරමින් නැවත හමුවිමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු WEB - HD සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍රපටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍රපටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Close (2019) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Bookmarks