Red Sparrow (2018) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Red Sparrow (2018) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,705
    Likes Received
    1475 times

    Red Sparrow (2018) සිංහල උපසිරැසි සමඟින්

    Red Sparrow (2018) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)


    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    ගිය සතියේ අලුතින්ම බ්ලුරේ පිටපතක් නිකුත් උන චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. සෙනසුරාදා ඉරිදා නිවාඩුවේ විතරයි ඉතින් සබ් එකක් කරන්න පුලුවන්. ඇඩ්මින්ගේ ඉල්ලිමක් අහක දාන්න බැරි නිසා කොහොම හරි ඒ දවස් දෙකේ මගේ වැඩත් කරන ගමන් සබ් එකත් ඉවර කරලා අරන් ආවා... මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 මාර්තු මාසයේ 2 වැනිදා. මේ චිත්‍ර‍පටිය Francis Lawrence ගේ අධ්‍යක්ෂණයක්. ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටි මාලාවක් තමයි Hunger Games කියන්නේ... මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Jennifer Lawrence හා Joel Edgerton රංඟනයෙන් දායක වෙනවා...

    කතාව ගැන කිව්වොත් ඇමරිකාව හා රුසියාව අතර ඇති සිතල යුද්ධය ගැන කවුරුත් දන්නවා නේ. මේ රටේ ඉන්න ආරක්ෂක අංශ හැම එකකම මේ රටවල් දෙකේම ඔත්තුකාරයෝ ඉන්නවා. ඩොමේනිකා කියන්නේ රුසියානු ජාතික තරුණියක්. ඇයගේ රැකියාව වෙන්නේ බැලේ නර්තනය කිරිම. නමුත් ඇයට සිදුවන අවසනාවන්ත අනතුරක් නිසා ඇයට තව දුරටත් බැලේ නර්තන ශිල්පිනියක් විදියට වැඩ කරන්න බැරි වෙනවා. ඇයගේ අම්මා හොදටම අසනිප වෙලා ඉන්නේ. තමන්ගේ පියාගේ අහිමි විමත් එක්ක ඇය තමයි තනියම අම්මාවත් රැක බලාගෙන ජිවත් උනේ. ඉතින් ඇයගේ රැකියාව අහිමිවිමත් එක්කම ඇයට අම්මාව බෙහෙත් කරන්න තිබ්බ මුදල් පවා නැතිවෙනවා. ඩොමේනිකාගේ තාත්තාගේ සහෝදරයා වැඩ කරන්නේ රුසියානු රහස් ඔත්තු සේවයක. දිනත් ඩොමේනිකාව බලන්න මේ පුද්ගලයා එනවා. ඇවිල්ලා ඩොමේනිකාට යම් යෝජනාවක් කරනවා... මේ යෝජනාවත් එක්කම තමයි ඩොමේනිකාගේ ජිවිතය අනික් පැත්ත හැරවෙන්නේ...මේ චිත්‍ර‍පටියේ අවසානයෙත් ටිකක් අපි නොසිතු අවසානයක් ලඟා කරලා දෙන්න සමත්වෙලා තියනවා. චිත්‍ර‍පටි ගැන වැඩි විස්තර කරන්න කොහොමත් මං දන්නේ නැහැ. ඉංග්‍රිසි ත්‍රීලර් චිත්‍ර‍පටි රසිකයන්ට මේක හොද චිත්‍ර‍පටියක් වේවි. කියන්නම ඕනි චිත්‍ර‍පටියේ මුල් හරියේ තියන නිරුවත් දර්ශන කිහිපයක් නිසා මේක +18 වැඩි අයම බැලුවා නම් තමයි හොද. එහෙනම් තවත් හොද චිත්‍ර‍පටියකින් හමුවෙන තුරු සමුගන්නවා.




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Red Sparrow (2018) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Junior Member kaalagola is an unknown quantity at this point
    Join Date
    Nov 2016
    Posts
    1
    Likes Received
    0 times
    machan meka sinhala sub eka set wenne nahe ne ... koi player eken baluwath

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts