Perdida (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මෙවර අරන් ආපු චිත්‍ර‍පටිය නෙට්ෆිල්ක්ස් ආයතනයෙන් නිකුත් වුවක්... මේක ස්පැනිෂ් චිත්‍ර‍පටියක්.. Argentinian journalist Florence Etcheves’s novel Cornelia ආශ්‍රයෙන් නිපද උන මේ චිත්‍ර‍පටිය සත්‍ය කතාවකින් උපුටා ගන්නා ලද්දක්. මෙහි ඉන්න නළු නිලියෝ නම් සේරම අලුත් මුණු නිසා කෙලින්ම කතාවට බහින්නම්.. Cornelia කියන්නේ පොලිස් නිලධාරිනියක්. ඇය කොහොම හරි ජිවිත අවධානමේ දාලා හරි අපරාධකරුවන්ට විරුද්ධව සටන් කරනවා... කොහොම හරි ඇයගේ යාළුවෙක් එයා පොඩි කාලේදිම ඒ කියන්නේ අවුරුදු 14කට කලින් අතුරුදහන් වෙලා තියනවා. මේ අතුරුදහන් විම මේ වෙනකම්ම අබිරහසක් විදියට තියනවා. කොහොම හරි පොඩි සිදුවිමක් නිසා මේ අතුරුදහන් විම නැවතත් එලියට එනවා.මේ ගැන Cornelia හොයන්න ගන්නවා එකෙන් වෙන්නේ ඇයගේ ජිවිතේ අවධානම පවා වැටෙන එක.. ඉතින් ඇත්තටම අවුරුදු 14කට කලින් ඇත්තටම සිද්ධවෙන්න ඇත්තේ මොකක්ද? ඒ ගැන දැනගන්න එක නරඔන ඔයාලට බාරයි...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාසේන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Perdida (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)