Thadam (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





සත්‍යය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වුන මේ චිත්‍ර‍පටිය පහුගිය දවස් වල හුගක් දෙනා අතර කතාබහට ලක්වුන කොලිවුඩ් චිත්‍ර‍පටියක්. මේකේ උපසිරැසි සයිට් එකේ නැති විම අඩුවක් නිසා ඒ අඩුව පමා වෙලා හරි පුරවන්නයි මේ සුදානම... නොබලපු අයට කියන්න තියෙන්නේ මේ චිත්‍ර‍පටිය ආරම්භයේ සිට අවසානය දක්වා ලොකු කුතුහලයෙන් ඔබව ඇදබැඳ තබාගන්නා චිත්‍ර‍පටියක් වන ඇති බවයි..

මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ මේ අවුරුද්දේ (2019) මාර්තු පලවැනිදා.. ප්‍ර‍ධාන චරිත ලෙස Arun Vijay,Vidya Pradeep හා Tanya Hope රංඟනයෙන් දායක වෙනවා... මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය Magizh Thirumeni ගෙනි.

චිත්‍ර‍පටිය ගැන කතා කලොත් සර්වසම නිවුන්නු සහෝදරයන් දෙන්නෙක් පිලිබදව තමයි මෙහි කතාව ගාලගෙන යන්නේ... අපි කොලිවුඩ් බොලිවුඩ් සිනමාවේ ඕන තරම් නිවුන්නු පිලිබද නිර්මාණය වුන චිත්රපටි දැකල තිබෙනවා. නමුත් මේ චිත්‍ර‍පටිය තරමක් දුරට වෙනස් මාතෘකාවක් ගැන කතා කරන එකක්. සෙහිල් කොන්ත්‍රාත් සමාගමක් කරන් යනවා. කෙවින් සූදු කෙලිනව. දවසක් ආකාෂ් කියලා කෙනෙක්ගේ මරණයට සැක පිට මේ දෙන්නවම අත්අඩංගුවට ගන්නවා. නමුත් මේ දෙන්නාම නිවුන්නු නිසා පොලිසියත් ලොකු අමාරුවක වැටෙනවා මේ මිනිමරුම කරපු ඇත්තම කෙනාව හොයාගන්න... ඇත්තටම මේ දෙන්නා මේක කලාද නැත්නම් වෙන කවුරු හරි මේ මිනිමැරුම කරලා මේ අයව අල්ලන්න යනවාද කියන එකත් දැනගන්න පුලුවන් වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලා තමයි... ඉතින් ඔයාලත් IMDb 8.4 අගයක් ගත්තු මේ block blaster ෆිල්ම් එක රසවිදින්න කියල ආරාධනා කරනවා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Proper HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Thadam (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)