The Prison (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: The Prison (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,614
    Likes Received
    1475 times

    The Prison (2017) සිංහල උපසිරැසි සමඟින්

    The Prison (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    මුලින්ම කියන්න ඕන මගේ මුල්ම උපසිරසි ගැන්වීම,ඒක නිසා අඩු පාඩු ඇති.අඩු පාඩු තියෙනවනම් කොමන්ට් එකක් දාන්න,දවස් දෙකෙන් මහන්සි වෙලා මේ සබ් එක කලේ.... අපි එහෙනම් වැඩි කතාවක් නැතිව චිත්‍ර‍පටිය ගැන කතා කරමු.මුලින්ම කියන්න ඕන THE PRISON මෙම චිත්රපටය කොරියන් චිත්‍ර‍පටියක්, කොරියන් ෆිල්ම් බලන්න කැමති යාළුවන්ටත් මේ ෆිල්ම් එක බලන්න පුළුවන්,මෙ අවුරුද්දේ මාර්තු 27 තමයි චිත්‍ර‍පටිය තිරගත කරෙ. ෆිල්ම් එක සටන්,අපරාධ ගණයට අයත් වෙන්නේ.මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ හියොන් නා. චිත්‍ර‍පටියේ රංගනයෙන් දායක වෙනවා SUK KYN HA, SEON JEO,JAY YON JON යන නළුවන්.

    දැන් අපි චිත්‍ර‍පටිය ගැන කතා කරමු. මෙම චිත්‍ර‍පටිය IMDB අගය මේ වනවිට 6.8ක් අරන් තියෙනව.සිරකරුවන් වටා තමයි කතාව ගලා ගෙන යන්නේ. මෙහි ඉන්න සිරකරුවෝ රෑට බන්ධනාගාරයෙන් පැනලා ගිහිල්ලා අපරාධ කරනවා...කොහොම හරි බන්ධනාගාරයෝ කෙනෙක් ඉන්නවා Ik-ho කියලා. මොහු තමයි බන්ධනාගාරයට එන රැදවියන්ව පාලනය කරන්නේ.. ඒ වගේම අර වගේ අපරාධවලට යොමු කරන්නේ. හිර ගෙදර ඇතුලෙත් වෙනම ලෝකයක් නේ තියෙන්නේ එවාට හිරේට යන අයට යටත් වෙන්නට වෙනවා. කොහොම හරි මොහු කරන මේ දේ වගේම බන්ධනාගාරයෙන් පැනලා ගිහින් මොවුන් කරන අපරාධ ගැන පොලිසියට ඉඟියක් ලැබෙන්න ගනිවිද? ඒ වටා තමයි කතාව ගෙතෙන්නේ .... එහෙනම් නැවත සුපිරි ෆිල්ම් එකකින් හමු වෙමු.



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පැතුම් චාමර විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    The Prison (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,341
    Likes Received
    813 times

  3. #3
    Junior Member Ravi Rulz is an unknown quantity at this point Ravi Rulz's Avatar
    Join Date
    Jul 2013
    Location
    ♥♥..හීන ලෝකෙ..♥♥
    Posts
    21
    Likes Received
    0 times
    මේක නම් පට්ටම Movie එකක් .. මන් බලන දවස් වල නම් සුබ් තිබුනේ නෑ...

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts