Sixer (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Sixer (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 16 sec)
Uploaded on 09-22-2019 at 12:47 PM by HEDZ
Tamil Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





පවුලේ සැමටම එකටම ඉඳගෙන බලන්න පුලුවන් මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් අළුත්ම දමිළ චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ. drama/romance ගණයට අයිති උනත් මේ චිත්‍රපටය 75%ක්ම වගේ කොමඩි පැත්තට තමයි බර වෙලා තියෙන්නේ. 6.9ක imdb අගයක් වගේම 86%ක ගූගල් පරිශීලක කැමැත්තක්ද මේකට හිමිවෙලා තියෙනවා. කතාවේ ප්‍රධාන චරිතයන් නිරූපණය කරන්නේ දමිල සිනමාවේ දක්ෂ නළුවෙක් වන vaibhav reddy(ආදි) සහා සුරූපී නිලියක් වන palak lalwani(ක්‍රිතිකා) විසිනි. ඊට අමතරව දමිල සිනමාවේ විකට නළුවකු වන sathish ද මෙම චිත්‍රපටයට රඟපෑමෙන් දායක වෙලා තියෙනවා.

කතාවත් ටිකක් කිව්වොත් ආදි කියන්නේ අපේ කතාවේ වීරයා.එයාට හවස 6න් පස්සෙ ඇස් පේන්නෙ නෑ.ඒකෙන්ම තේරෙනවා මේක කොච්චර ආතල් චිත්‍රපටයක්ද කියලා 😂 දවසක් මෙයා ගමනක් ගිහින් එද්දි හවස පාරෙදි මෙයාගෙ බයික් එක කැඩෙනවා.මෙයා ඉතින් යාළුවට (sathish) එන්න කියල කෝල් කරලා එයා එනකම් බීච් එකට වෙලා වාඩිවෙලා ඉන්නවා. එත් ඒ බීච් එකේ කේ.පී කියන මැරයගේ වැඩවලට උදව් කරන විමලාරාණි කියල මහාචාර්‍යවරියකට එරෙහිව ලොකූ විරෝධතාවක් තියෙනවා. එත් මෙයා ඒ ගැන කිසිම දෙයක් දන්නෙත් නැතුව එතන වාඩිවෙලා ඉන්නවා.කොහොමහරි මෙයා නිසාම මේ විරෝධතාව සාර්තක වෙලා විමලාරාණිව පොලීසියෙන් අත්තඩංගුවට ගන්නවා.එතනින් තමා කේ.පී කියන මැරයා මෙයාගෙ ජීවිතයට ඇතුල් වෙන්නේ... ඒ විරෝධතාව ටී.වී එකේ විකාශය කරපු කෙනා තමයි ක්‍රිතිකා කියන්නේ.ආදි එයාව හොයාගෙන ගිහින් තමයි එයා එක්ක යාළුවෙන්නේ.හැබැයි ආදිට හවස 6න් පස්සෙ ඇස් පේන්නෙ නෑ කියල ක්‍රිතිකා දන්නේ නෑ. කොහොමහරි ඔහොම ඔහොම කතාව නියමෙටම ගලාගෙන යනවා.මීට වැඩිය කිව්වොත් ඒකේ තියන ලල් එක නැතිවෙනවා.

ඒ නිසා හැමෝටම කතාව බලන්න කියල ආරාධනා කරමින් මෙම උපසිරසිය නිර්මාණය කිරීමට සහයෝගය ලබාදුන්න ලහිරු සහෝටත් ස්තූති කරන ගමන්ම මම අදට සමුගන්නවා.
බුදුසරණයි!!!

සැ.යු-: "ඕනවට වඩා හිනාවීමෙන් ඔබේ ශරීරයේ ලේ පිරිසිදු වෙයි".. මේ චිත්‍රපටය බැලුවොත් නම් අනිවාර්යයෙන්ම ඔයාලගෙ ඇඟේ ලේ පිරිසිදු වෙනවාමයී



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: drama, romance, tamil, thisara

Sixer (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)