Comali (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Comali (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
Uploaded on 10-07-2019 at 08:52 PM by HEDZ
Tamil Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






රවී ( (Jayam Ravi) කියන්නේ ඉස්කෝලෙට ඉගෙන ගන්න පොඩි කොල්ලෙක්. ඉතින් මෙයා කොහොමද හරි එයාගේ පන්තියේ එකට ඉගෙන ගන්න ගැහැණු ළමයෙක් වෙන නිකිතාට (Samyuktha Hegde) ආදරෙ කරනවා. ඉතින් මෙයා එයාගෙ ආදරේ ප්‍රකාශ කරන්න තෝරගන්නෙ 1999 දෙසැම්බර් 31.. ඒකටත් එයාට විශේෂ හේතුවක් තිබ්බා.. ඉතින් කොහොම හරි මෙයා නිකිතට එන්න කියනවා එක්තරා අවන්හලක් ගාවට. නිකිතාත් එතනට ආවට පස්සේ රවී එයාට ආදරේ කියන්න හදන කොටම මැරෙයෙක් ඇවිල්ල නිකිතව අල්ලගන්නවා. ඉතින් කොහොම් හරි නිකිතව බේරගන්න යන රවීට වෙන්නේ ඉස්සරයින් එන ලොරියට හැප්පෙන්න. ඒකෙන් පස්සේ රවී කෝමා තත්වෙට පත්වෙනවා. එතැනින් පස්සේ තමයි කතාව පටන්ගන්නේ. රවීට සිහිය එන්නෙ ආයෙත් අවුරුදු 16කට පස්සේ ඉතින් තමන්ගේ ජීවිතේ අවුරුදු 16ක්ම නැති උන රවී සමාජෙට කොහොම මුහුණ දෙයිද කියල බලන්න අරගෙන බලන්න Comali.

ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු Jayam Ravi ගේ තවත් ලස්සන චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ,Imdb 7.6 ක අගයක්..ලබාගන්න සමත් උන මෙහේ Jayam Ravi එක්ක Kajal Aggarwal ප්‍රධාන චරිත නිරූපනය කරනවා. නිකන්ම චිත්‍රපටියකටත් වඩා සමාජෙට ලොකු ආදර්ශයක් ලබා දෙන්නත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. ඒවගෙම පැය දෙකයි විනාඩි විස්සක් පුරාවට හොදට හිනාවෙන්නත් පුලුවන් කියලනම් කියන්න ඕනි,එහෙනම් අරගෙන බලන්නකෝ..




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: comedy, romance, tamil, udayanga

Comali (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)
[/CENTER]