Fighting With My Family (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





ආයුබෝවන් සියලු දෙනාටම. මුලින්ම ස්තූතිවන්ත වෙනවා zoom.lk කාර්ය මණ්ඩලයට මට මේ අවස්ථාව ලබාදුන්න එක ගැන. මේ zoom.lk සඳහා මම කරන පළවෙනි උපසිරසි නිර්මාණය තමයි මේක. අඩු පාඩු එහෙම තිබුනොතින් සමාව ඉල්ලනවා. එහෙනම් වැඩි කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමු. Fighting with my Family මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ ඉඳන් ලොව පුරා තිරගත වුන මෙම සිත්තම Biographical,Sports,Drama,Comedy යන Category වලට අයත් මෙය IMDB දර්ශකයේ 7.4 වැනි ඉහල අගයක් හා කුණු තක්කාලි මීටරේ 92% වැනි ඉහල අගයක් ගත්තු සුපිරි චිත්‍රපටයක් මේක.ගොඩක් අය ඇබ්බැහි වුන දේවල් අතරින් රෙස්ලින් වලට හොඳ තැනක් හම්බවෙනවා. The Rock, John Cena , Batista, Undertaker , HHH මේ වගේ ගොඩක් සුපිරි තරු අනිවාර්‍යයෙන් හැමොම දන්නවා ඇතිනේ... ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ අන්න ඒ වගෙ හැමෝගෙම සිත දිනාගත්තු රෙස්ලින් ක්‍රීඩිකාවක් වන Paige ගෙ ජීවිත කතාව පාදක කරගෙන ගොඩ නැගුන කතාවක්. එයා පොඩි කාලෙ ඉඳන් WWE Main Roster ඇවිත් ලෝක ශූරිය වෙනකන් එයා ආපු ගමන් මග මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. Paige ගෙ චරිතයට පණ පොවන්නෙ ප්‍රසිද්ධ එංගලන්ත නිලි Florence Pugh. ඒ වගේම Dwayne Johnson (The Rock) , Jack Lowden, Nick Forst,Lena Headey සහ Vince Vaughn යන රංගන ශිල්පීන්ගෙන් මෙම සිත්තම හැඩගැන්වී තියෙනවා.

මේය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Stephen Merchant, ඒ වගේම මෙහි රංගනයෙන් සහ සම නිශ්පාදක වරයෙක් විදියට සුප්‍රකට නළු Dwayne Johnson ද එකව සිටිනවා. ඇ.ඩො. මි. 11 වියදමින් නිශ්පාදිත මෙහි Box Office ආදායම ඇ.ඩො.මි 38.5 ක්. මේ චිත්‍රපටයෙන් WWE ආයතනයේ අපි නොදකින් පැතිකඩ රාශියක් බලන්න පුළුවන්. හැමොටම ආරාධනා කරනවා චිත්‍රපටය බලන්න කියලා. පහලින් comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. අන්තිමට කියන්න ඕන.. රෙස්ලින් වලට කැමති නම් මේක බලන්නම ඕන Film එකක්. හැමොටම සුබ දවසක්….!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චතුර පැතුම් විජේසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Fighting With My Family (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)